
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී
ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා සඳහා සම්බන්ධ වීමට කැමති පින්වත් ඔබට Dhamma Yathra දහම් සංසදයට එක්වීමට පුළුවන.
Dhamma Yathra දහම් සංසදයට එකතු වෙන ආකාරය:
- පළමුකොට Telegram App එක ඔබගේ Smart Phone එකේ හෝ පරිගණකයේ ස්ථාපිත කරගන්න. (~Android දුරකථන සදහා: https://play.google.com/store/apps/details?id=org.telegram.messenger
~ios (apple) දුරකථන සදහා:
https://apps.apple.com/lk/app/telegram-messenger/id686449807
පරිගණකයන් සඳහා:
https://desktop.telegram.org/
- දෙවනුව Dhamma Yathra Telegram Group වෙත සම්බන්ධ වීමට පහත Link එක click කරන්න:
https://t.me/joinchat/Mf8b5R7ZUVU3ZjJl