හත්‌ථිසාරිපුත්‌ත සූත්‍රය. (29-09-2024)

හත්‌ථිසාරිපුත්‌ත සූත්‍රය. (29-09-2024)

හත්‌ථිසාරිපුත්‌ත සූත්‍රය. (29-09-2024)

මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ හත්‌ථිසාරිපුත්‌ත සූත්‍රය ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ නව දේශනා ලෙස වර්ෂ 2024 සැප්තැම්බර් මස 29 වන දින ආරම්භ කල සේක.

මෙම ධර්ම දේශනාවේ දී මහාකොට්ඨිත මහ රහතන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම මාර්ගයෙන් පිරිහීම පිලිබඳ කරුණු 6ක් ඉතා පැහැදිලිව පුජනීය පානදුරේ චන්දරත ස්වාමින්වහන්සේ පැහැදිලි කල සේක.  දහම් මග දියුණු වන කෙනෙකු විනයෙන් පිරිහීම, ලැබූ ධ්‍යාන වලින් පිරිහීම සහ අනිමිත්ත සමාධියෙන් පිරිහීම සිදුවෙන ආකාරයන් මෙහිදී විස්තර කෙරේ.  මෙම දේශනාව ගැඹුරින් භාවනා මග දියුණු කරන පැවිදි සහ ගිහි යෝගාවචරයන්ට ප්‍රයෝජනවත් වේ.

හත්‌ථිසාරිපුත්‌ත සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: හත්‌ථිසාරිපුත්‌ත සූත්‍රය.


  1. ධර්ම දේශනාව 01 – හත්‌ථිසාරිපුත්‌ත සූත්‍රය (29-09-2024)
  2. ධර්ම සාකච්ඡාව 01හත්‌ථිසාරිපුත්‌ත සූත්‍රය (29-09-2024)

පසුගිය ඉරුදින ධර්ම දේශනා සහිත මූලික පිටුවට මෙතනින් පිවිසෙන්න. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.