
සල්ලේඛ සූත්රය. (16-02-2025)
මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ ඉරිදා සූත්ර දේශනා මාලාවේ නව දේශනාව ලෙස සල්ලේඛ සූත්රය වර්ෂ 2025 පෙබරවාරි මස 16 වන දින ආරම්භ කල සේක.
සල්ලේඛ සූත්රය (ත්රිපිටකය » සූත්ර පිටකය » මජ්ඣිම නිකාය » මූල පන්නාසකය » 1. මූලපරියාය වර්ගය) ත්රිපිටකයෙන් මෙතැනින් කියවන්න: සල්ලේඛ සූත්රය.
- ධර්ම දේශනාව 01 – සල්ලේඛ සූත්රය (16-02-2025)
- ධර්ම සාකච්ඡාව 01 – සල්ලේඛ සූත්රය (16-02-2025)
පසුගිය ඉරුදින ධර්ම දේශනා සහිත මූලික පිටුවට මෙතනින් පිවිසෙන්න.