මහාහත්ථිපදෝපම සූත්‍රය.

මහාහත්ථිපදෝපම සූත්‍රය (14-07-2024) - ඉරු දින ධර්ම දේශනා.

මහාහත්ථිපදෝපම සූත්‍රය (14-07-2024) – ඉරු දින ධර්ම දේශනා.

මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් මහාහත්ථිපදෝපම සූත්‍රය ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ නව සූත්‍රය ලෙස වර්ෂ 2024 ජූලි මස 14 වන දින ආරම්භ කරන ලදී.

ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් ජේතවනාරාමයේ දී දේශනා කල මෙම වටිනා සූත්‍රයේදී හස්තියෙකුගේ පියසටහන් උපමාව භාවිතා කරමින් සියළුම කුසල ධර්මයෝ චතුරාර්‍ය සත්‍යයෙහි ඇතුලත් කල හැකි බව පැහැදිලි කෙරේ.

පුජනීය පානදුරේ චන්දරතන ස්වාමීන් වහන්සේ මෙහි පළමු ධර්ම දේශනාව තුලින් පඨවි ධාතු මනසිකාරය ත්‍රිලක්‍ෂණය දැකීම දක්වා දියුණු කරන ආකාරය පහදා දුන් සේක.

මහාහත්ථිපදෝපම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: මහාහත්ථිපදෝපම සූත්‍රය.


How to Download or Directly Listen to the audio files.

To download: You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.


  1. ධර්ම දේශනාව 01 – “පඨවි ධාතු මනසිකාරය ත්‍රිලක්‍ෂණය දැකීම දක්වා දියුණු කිරීම” මහාහත්ථිපදෝපම සූත්‍රය (14-07-2024)
  2. ධර්ම සාකච්ඡාව 01 – මහාහත්ථිපදෝපම සූත්‍රය (14-07-2024)
  3. ධර්ම දේශනාව 02 – “පඨවි සහ ආපෝ ධාතු මනසිකාරයන් තුලින් ඇති කරගත හැකි අධ්‍යාත්මික දියුණුව.” මහාහත්ථිපදෝපම සූත්‍රය (21-07-2024)
  4. ධර්ම සාකච්ඡාව 02 – මහාහත්ථිපදෝපම සූත්‍රය (21-07-2024)
  5. ධර්ම දේශනාව 03 – “තේජෝ සහ වායෝ ධාතු මනසිකාරයන් තුලින් ඇති කරගත හැකි අධ්‍යාත්මික දියුණුව.” මහාහත්ථිපදෝපම සූත්‍රය (28-07-2024)
  6. ධර්ම සාකච්ඡාව 03 – මහාහත්ථිපදෝපම සූත්‍රය (28-07-2024)
  7. ධර්ම දේශනාව 04 – “පටිච්ච සමුප්පාදය.” මහාහත්ථිපදෝපම සූත්‍රය (11-08-2024)
  8. ධර්ම සාකච්ඡාව 04 – මහාහත්ථිපදෝපම සූත්‍රය (11-08-2024)

මහාහත්ථිපදෝපම සූත්‍ර දේශනාවලිය මෙතැනින් අවසන් වේ.

ගරු ස්වාමින්වහන්සේගේ පසුගිය ඉරුදින ධර්ම දේශනා ඇතුලත් මුලික වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව භාවිතා කරන්න.

One thought on “මහාහත්ථිපදෝපම සූත්‍රය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.