
අභිධර්මයේ මූලික කරුණු අංක: 39 (භූත රූප – 03) 14-03-2026
අභිධර්මයේ මූලික කරුණු අංක: 39 (භූත රූප – 03) Saturday Dhamma Discussion was conducted via Zoom on 14th March 2026 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය හය වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 මාර්තු මස 14 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු. එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු භූත රූප පිලිබඳ කොටසට මෙතනින් පිවිසෙන්න: වායෝ ධාතුව
මෙවර ධර්ම දේශනාව තුලින් භූත රූප වල වායෝ ධාතුව පිලිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීමක් සිදු කෙරිණි.
මෙහි සුවිශේෂී බව වන්නේ භූත රූප වල අප නොදන්නා ගුණ අපගේ ප්‍රයෝගික ජීවිතයට සහ අපගේ ධර්ම මාර්ගයේ දියුණුවට උදව් වෙන ආකාරයෙන් සිදු කල පැහැදිලි කිරීමයි.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේ දී මාතෘකාවට අනුගත වූ වටිනා පැන නැගුණු අතර සහ ඒවා පිලිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: භූත රූප වල වායෝ ධාතුව පිළිබඳව පැහැදිලි කරන්න. **** (වායෝ ධාතුව පිළිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- බොහෝ විට වටිනාකම සහ ක්‍රමවේදය පැහැදිලි නොවී සැඟවී ඇති සතිය එදිනෙදා ජීවිතයේ දී අවධි කරමින් බල ගන්වන විට අපට අභිඥා දියුණු කිරීම, ශුෂ්ක විදසුන් තුලින් නිවන් දැකීම සහ සතර මහා ධාතුන් තේරුම් ගැනීම සිදුකල හැකි වෙනවා නොවේ ද? **** (ඉතා වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි. මෙම පැනයේදී සඳහන් කෙරෙන “සිහිය, ප්‍රඥාව සහ වීර්ය දියුණු කල යුතු ආකාරය” ධර්ම දේශනාවට මෙම යොමුවෙන් පිවිසෙන්න: https://youtu.be/wSCSSlR2t9s)
- කායප්‍රසාදයට පඨවි, තේජෝ සහ වායෝ ධාතු වශයෙන් අරමුණු වුනත් දැනෙන්නේ එකක් වශයෙන් නොවේ ද? එමෙන්ම රූප කලාප එකට නොගැටෙන කරුණ පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- චිත්තකිරිය වායෝ ධාතුව කියන්නේ වායෝ ධාතුවට සමාන එකක් ද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- වායෝ ධාතුවට විරුද්ධ රූපයක් තිබේ ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- රූප කලාප අතර ඇත්තේ සහජාත ප්‍රත්‍යන් ද නැතහොත් වෙනත් ප්‍රත්‍යන් ද තිබෙනවා ද? ***
- භූත රූප තුන යනු පඨවි, තේජෝ, වායෝ ද?
- සතර මහා භූත ගුණ ද බාහිර, අභ්‍යන්තර (අජ්ජත්ත, බහිද්ද) ලෙස බැලිය යුතු ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- සක්මන් භාවනාවේදි සතර මහා භුත වලට අනුව මෙනෙහි කරමින් එය සිදු කරන්නේ කෙසේදැයි පහදා දෙන්න.*** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- වායෝ ධාතුව කයට දැනෙන්නේ එහි පඨවි ධාතුව ද මිශ්‍රව ඇති නිසාද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- කර්මජ තේජෝ ධාතුව ගැන ටිකක් පැහැදිලි කරන්න. සත්ව ශරීර වල පමණක් ද එය හට ගන්නේ? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- පිළිකාව කර්මජ රෝගයක් ද? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- පරමාණුව ගැන විද්‍යාවේ සඳහන් වෙන කරුණු වලට වඩා තත්වයක් පිළිබඳව බුදු දහමේ සඳහන් වෙනවා ද? ***
- රූප ජීවිතේන්ද්‍රිය යනු නාම ධර්මයක් ද නැතහොත් රූප සමග යෙදෙන්නක් ද? ***
- කෝට්ටේ දේවානන්ද ස්වාමින් වහන්සේගේ බණක දී කල මෙම කරුණ නිවැරදි දැයි පහදා දෙන්න.*** (වටිනා පැහැදිලි කිරීමකි.)
- සමාලෝචනය සහ අවසානය.
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2026 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra WhatsApp Group දහම් සංසදයට එක්වීමට මෙම යොමුවෙන් පිවිසෙන්න.