අභිධර්මයේ මූලික කරුණු අංක: 60 (ප්‍ර‍ත්‍ය විභාගය 09) 17-10-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 60 (ප්‍ර‍ත්‍ය විභාගය 09) 17-10-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 60 (ප්‍ර‍ත්‍ය විභාගය 09) 17-10-2026

අභිධර්මයේ මූලික කරුණු අංක: 60 (ප්‍ර‍ත්‍ය විභාගය 09) Saturday Dhamma Discussion  was conducted via Zoom on 17th October 2026 by Most Ven. Kukulpane Sudassi Thero.

This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය විසි හත් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 ඔක්තෝබර් මස 17 වන දින සිදුකරන ලදී.

මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.

“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු.  එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු කොටසට මෙතනින් පිවිසෙන්න: ආසේවන ප්‍ර‍ත්‍යය සහ කර්ම ප්‍ර‍ත්‍යය.

මෙවර ධර්ම දේශනාව තුලින් ආසේවන ප්‍ර‍ත්‍යය සහ කර්ම ප්‍ර‍ත්‍යය පිළිබඳව පැහැදිලි කෙරිණි.


  1. ධර්ම දේශනාව: ආසේවන ප්‍ර‍ත්‍යය සහ කර්ම ප්‍ර‍ත්‍යය පිළිබඳව පැහැදිලි කරන්න. **** (ඉතා වටිනා ගැඹුරු දේශනාවකි.)
  2. ආසේවන ප්‍ර‍ත්‍යය, අනුයාතව තිබිය යුතුයි යන අදහසක් එනවා නොවේ ද ? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  3. අසංඥ තලයේ දී කර්ම ප්‍රත්‍ය පිළිබඳව මේ කරුණ පැහැදිලි කරන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.) 

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.