
අභිධර්මයේ මූලික කරුණු අංක: 59 (ප්රත්ය විභාගය 08) 10-10-2026
අභිධර්මයේ මූලික කරුණු අංක: 59 (ප්රත්ය විභාගය 08) Saturday Dhamma Discussion was conducted via Zoom on 10th October 2026 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්රායෝගික ජීවිතයෙහි ධර්මය ප්රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය විසි හය වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 ඔක්තෝබර් මස 10 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු. එම වටිනා ග්රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු කොටසට මෙතනින් පිවිසෙන්න: පුරේජාත ප්රත්යය සහ පශ්චාජාත ප්රත්යය.
මෙවර ධර්ම දේශනාව තුලින් පුරේජාත ප්රත්යය සහ පශ්චාජාත ප්රත්යය පිළිබඳව පැහැදිලි කෙරිණි.
- ධර්ම දේශනාව: පුරේජාත ප්රත්යය සහ පශ්චාජාත ප්රත්යය පිළිබඳව පැහැදිලි පැහැදිලි කරන්න. **** (මෙම කරුණු පිළිබඳව ගැඹුරු විග්රහයක් මෙහිදී සිදු කෙරිණි)
- පශ්චාජාත ප්රත්යය සහ ජීවිතේන්ද්රිය චෛතසිකය එක ලඟින් යනවා ද ? ***
- ස්වාමින්වහන්සේ රුවන්වැලිසෑය වැඳීම පිළිබඳව දේශනාවේ පැහැදිලි කර කරුණු පිළිබඳව මේ ලෙස කීමට පුලුවන්ද ? ***
- සමහර අවස්ථා වල දී ශ්රී ලාංකිකයන් ලෙස අපට හැඟීම් අන් රටවල ජාතිකයන්ට වඩා වැඩි බව මා හට හැඟී ඇත. අනුකම්පාව වැනි හැඟීම් වැඩිවීම නිවන් දැකීමට බාධාවක් නොවේද ? ලංකාව වැනි රටවල ඕපදූපද වැඩිය. **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- මා බොහෝවිට විනෝදචාරිකාවක යන විට තොරා ගන්න්නේ අනුරාධපුර හෝ නුවර නගරයයි. නමුත් සමහර අවස්ථා වල දී මාගේ දරුවන් නුවරඑළි යාමට අසන විට මා එයට අකමැති වන්නේ එයින් අපට කිසිදු පිනක් සිදුකර ගතහැකි නොහැකි බව සිතාය. මෙසේ සිතීම වැරදි ද ? සමහර අවස්ථා වල දී මා ස්වාමියාව, දෙමවුපියන්ව ධර්ම මාර්ගයේ ගෙන යාමට උත්සාහ කරමි. නමුත් සමහර අවස්ථා වලදී ඔවුන් ධර්මයේ හැසිරෙන්නේ නැති විට මා හට කලකිරීම මතුවේ. මෙයින් මිදෙන්නේ කෙසේ ද ? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- සත්වයා මියගිය මොහොතේ ම එහි හට ගන්නා කර්මජ රූපත් චිත්තජ රූපත් නිරුද්ද වී යයි. ආහාරජ රූපය එම මොහොතේම නිරුද්ද වෙයි ද ? එසේ නැත්නම් කලින් ගත් ආහාරයේ බලපෑම යම් කාලයක් පවතීද ? අවසානයේ නිරුද්ද වෙන ඉර්තුජ රූප සතිපට්ඨාන සූත්ර දේශනාවේ නවසීවතික ය තුලින් විග්රහ කර ගැනීම සුදුසු ද ? ***
- ගස් වල ආහාරජ රූපයක් ක්රියාත්මක වන්නේ නැති ද ? ***
- හැම ප්රත්යයකටම වඩා ඉස්මතු වන්නේ කර්ම ප්රත්යය ද ? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- සිරගත කල ස්වාමින්වහන්සේ කෙනෙකුගේ සිවුර ගැලවීම නිසා දෙපැත්තක් බෙදී පවතී. මේ නිසා ඇතිවී තියෙන සමාජ කැළඹීම, ගැටළුව පිළිබඳව පැහැදිලි කරන්න. **** (ඉතා විශිෂ්ඨ පැහැදිලි කිරීමකි.)
- තමන්ගේ කෙනෙක් වැරදි මගක යනවිට එයින් නොසැලෙන බව දියුණු කරගත යුත්තේ කෙසේ ද ? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- සමාලෝචනය සහ අවසානය. ***
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2026 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.