
අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ
The series on Saturday Dhamma Discussion was continued in 2025 due to its popularity. Saturday Dhamma Discussion was started by Most Ven. Kukulpane Sudassi Thero in January 2021.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන පවත්වන සජීවී ධර්ම සාකච්ඡා පෙළක් Zoom තාක්ෂණය උපයෝගී කරගනිමින් ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි මාසයේදී ආරම්භ කරන ලදී. එම සාර්ථක වැඩසටහන් මාලාව වර්ෂ 2025 දීද වටිනා ප්‍රායෝගික මාතෘකා අනුව සිදු කෙරිණි.
මෙම සජීවී ධර්ම සාකච්ඡාව සෑම සෙනසුරාදා දිනකම ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා සිංහල භාෂා මාධ්‍යයෙන් පැවැත්වේ. එම සජීවී වැඩසටහනට සහභාගී වීමට පහත සඳහන් යොමුවෙන් පිවිසිය හැක.
https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
🙏 සහභාගී වන පින්වතුන්ගෙන් කෙරෙනා කාරුණික ඉල්ලීමකි:
කරුණාකර ස්වාමින්වහන්සේ ධර්ම දේශනාවේදී හෝ ධර්ම සාකච්චාවේ හෝ යෙදී සිටින විට ඔබගේ මයික්‍රෝෆෝනය සක්‍රීය කර ආමන්ත්‍රණය කිරීමෙන් වැළකෙන්න. ඔබට දහම් පැනයක් ඇසීමට අවශ්‍ය විටදී zoom තාක්‍ෂණය වෙතින් අත ඔසවා ඒ බව දන්වන්න. අනෙක් සෑම අවස්ථාවකදීම ඔබගේ මයික්‍රෝෆෝනය අක්‍රීයව තබා ගන්න.🙏
පසුගිය පටිගත කිරීම් වල ශබ්ද සංස්කරණය කල හඬපට වලට යොමුවන් පහතින් දැක්වේ. මෙහි ඇති විශේෂත්වය නම් එම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චා, අසන්නන්ගේ පහසුව පිණිස එකිනෙක ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන් කරමින් ඉදිරිපත් කර තිබීමයි.
පහත දැක්වෙන යොමුවන් මත click කිරීමෙන් එම වෙබ් පිටු වලට ලඟාවිය හැක.
- දස පාරමිතා අංක: 34 – මෛත්‍රී පාරමිතාව 02 – “මෛත්‍රී පාරමිතාව පුහුණු කිරීමේදී මූලික වෙන ප්‍රධාන කරුණු.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 161
- දස පාරමිතා අංක: 35 – මෛත්‍රී පාරමිතාව 03 – “මෛත්‍රී පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය පුහුණු කිරීමේදී මූලික වෙන ප්‍රධාන කරුණු.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 162
- දස පාරමිතා අංක: 36 – මෛත්‍රී පාරමිතාව 04 – “මෛත්‍රී පාරමිතාව පාරමී, උපපාරමී සහ පරමත්ත පාරමී වශයෙන් පුහුණු කිරීමේදී මූලික වෙන ප්‍රධාන කරුණු.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 163
- දස පාරමිතා අංක: 37 – උපේක්ෂා පාරමිතාව 01 – “උපේක්ෂා පාරමිතාවේ මූලික පැහැදිලි කිරීම.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 164
- දස පාරමිතා අංක: 38 – උපේක්ෂා පාරමිතාව 02 – “උපේක්ෂා පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය සහ ප්‍රතිපත්ති ක්‍රමය.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 165
- දස පාරමිතා අංක: 39 – උපේක්ෂා පාරමිතාව 03 – “ලෝමහංස චරිතය සහ උපේක්ෂා පාරමිතාවේ ආත්ම මූලික, මානුෂීය සහ අධ්‍යාත්මික පදනම් මත වර්ධනය.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 166
- අභිධර්මයේ මූලික කරුණු අංක: 01 – “පරමාර්ථ ධර්ම පිලිබඳ මූලික හැදින්වීම” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 167
- අභිධර්මයේ මූලික කරුණු අංක: 02 – “චිත්තය පිලිබඳ මූලික හැදින්වීම” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 168
- අභිධර්මයේ මූලික කරුණු අංක: 03 – “චෛතසික, රූප, නිර්වාණය” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 169
- අභිධර්මයේ මූලික කරුණු අංක: 04 – “සිතේ ප්‍රභේද – භවාංග චිත්තය” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 170
- අභිධර්මයේ මූලික කරුණු අංක: 05 – “භවාංග, චුති සහ ජවන චිත්ත” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 171
- අභිධර්මයේ මූලික කරුණු අංක: 06 – “කුසල්, අකුසල් සහ විපාක සිත්” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 172
- අභිධර්මයේ මූලික කරුණු අංක: 07 – “සබ්බ චිත්ත සාධාරණ චෛතසික – ඵස්සය” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 173
- අභිධර්මයේ මූලික කරුණු අංක: 08 – “සබ්බ චිත්ත සාධාරණ චෛතසික – වේදනා” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 174
- අභිධර්මයේ මූලික කරුණු අංක: 09 – “සබ්බ චිත්ත සාධාරණ චෛතසික – සඤ්ඤා” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 175
- අභිධර්මයේ මූලික කරුණු අංක: 10 – “සබ්බ චිත්ත සාධාරණ චෛතසික – චේතනා” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 176
- අභිධර්මයේ මූලික කරුණු අංක: 11 – “සබ්බ චිත්ත සාධාරණ චෛතසික – ඒකග්ගතාවය” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 177
- අභිධර්මයේ මූලික කරුණු අංක: 12 – “සබ්බ චිත්ත සාධාරණ චෛතසික – ජීවිතින්ද්‍රිය සහ මනසිකාරය” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 178
- අභිධර්මයේ මූලික කරුණු අංක: 13 – “ප්‍රකීර්ණක චෛතසික – විතක්ක සහ විචාර” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 179
- අභිධර්මයේ මූලික කරුණු අංක: 14 – “ප්‍රකීර්ණක චෛතසික – අධිමොක්ඛය සහ වීරියය” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 180
- අභිධර්මයේ මූලික කරුණු අංක: 15 – “ප්‍රකීර්ණක චෛතසික – පීතිය සහ ඡන්දය” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 181
- අභිධර්මයේ මූලික කරුණු අංක: 16 – “අකුසල චෛතසික – මෝහය” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 182
- අභිධර්මයේ මූලික කරුණු අංක: 17 – “අකුසල චෛතසික – අහිරිකය, අනොත්තප්පය, උද්ධච්චය සහ ලෝභය” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 183
- අභිධර්මයේ මූලික කරුණු අංක: 18 – “අකුසල චෛතසික – දිට්ඨිය” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 184
- අභිධර්මයේ මූලික කරුණු අංක: 19 – “අකුසල චෛතසික – මානය” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 185
- අභිධර්මයේ මූලික කරුණු අංක: 20 – “අකුසල චෛතසික – ද්වේශය” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 186
- අභිධර්මයේ මූලික කරුණු අංක: 21 – “අකුසල චෛතසික – ඊර්ෂ්‍යාව” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 187
- අභිධර්මයේ මූලික කරුණු අංක: 22 – “අකුසල චෛතසික – මච්ඡරිය” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 188
- අභිධර්මයේ මූලික කරුණු අංක: 23 – “අකුසල චෛතසික – මච්ඡරිය 02” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 189
වර්ෂ 2024 දී සිදුකල සෙනසුරාදා ධර්ම දේශනා සහ සාකචිඡා වල අන්තර්ජාල යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පහත ඇති යොමුවෙන් පිවිසෙන්න.