දස පාරමිතා අංක: 12 (ශීල පාරමිතාව – 06) 04-05-2024

දස පාරමිතා අංක: 12 (ශීල පාරමිතාව – 06) 04-05-2024

දස පාරමිතා අංක: 12 (ශීල පාරමිතාව – 06) 04-05-2024

දස පාරමිතා අංක: 12 (ශීල පාරමිතාව – 06) – Saturday Dhamma Discussion was conducted via Zoom on 04th May 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය තිස්නව වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 මැයි මස 04 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් චාරිත්‍ර ශීලයේ ප්‍රතිපත්ති ක්‍රමය සම්බන්ධ තවත් කරුණු පැහැදිලි කෙරෙමින් ශීලය සම්බන්ධ දේශනාවලිය නිමා කෙරිණි. 

එමෙන්ම අප විසින් ශීලය දියුණු කිරීමේ දී දියුණු කල යුතු අවස්ථා තුන වෙන ආත්ම මූලික සංකල්පයත්, පොදු මානුෂීය සංකල්පයත් සහ ආධ්‍යාත්මික දැක්මක් සහිතව විමුක්තිය ඉලක්ක කරගෙන සිදුකරන ආකාරයත් පැහැදිලි කරන ලදී .

එමෙන්ම මෙදින මාතෘකාවට අදාළ වටිනා පැන මතු කෙරුණු අතර ඒ තුලින් ඉතා වටිනා පැහැදිලි කිරීම් සිදු විනි.


  1. ධර්ම දේශනාව: චාරිත්‍ර ශීලයේ ප්‍රතිපත්ති ක්‍රමය තව දුරටත් පැහැදිලි කරන්න. *** (මෙම වටිනා දේශනාවෙන් ශීල පාරමිතාව පිළිබඳව සිදුකල දේශනා නිම කෙරිණි.  එමෙන්ම මෙම දේශනාව තුලින් ශීලය, නිවන් දැකීමට සම්බන්ධ වෙන ආකාරය සංක්‍ෂිප්තව ගොනුකර දක්වා ඇත.)
  2. වර්ථමාන ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රචලිතව ඇති ‘සතිය දියුණු කිරීම’ සිදුකළ යුත්තේ මේ ආකාරයෙන් විස්තර කල ශීලයත් සමග නොවේ ද? *** (සතිය දියුණු කිරීම, ශීලය පාරමී ධර්මයක් ලෙස දියුණු කිරීමේ පුහුණුව සහ අරමුණ සමග ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය මෙහි දී පැහැදිලි කෙරේ. ඉතා වටිනා සාකච්ඡාවකි.
  3. අශ්වයන් දමනය කල කෙසීව බුදුරජාණන් වහන්සේ දමනය කල ආකාරය තව දුරට පැහැදිලි කරන්න. ***
  4. නිදන්නන් අතර නොනිදන්නේ කවුද සහ නොනිදන්නන් අතර නිදන්නේ කවුද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  5. ගරු ස්වාමින්වහන්සේගේ භාවනා වැඩසටහන් සම්බන්ධ දැනුවත් කිරීම. ***
  6. දහම් සෙවනේ ස්වාමීන්වහන්සේ දැක වූ අදහස්. ***
  7. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.