බුදුදහම ඇසුරින් ජීවිතයේ යථාර්තය වටහා ගැනීම.

ති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.

බුදුදහම ඇසුරින් ජීවිතයේ යථාර්තය වටහා ගැනීම පිලිබඳ මෙම වටිනා ධර්ම දේශනාව අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 අගෝස්තු මස 05 දින සිදුකරන ලදී.

දුක්ඛ ලක්‍ෂණයේ සමස්ත තේරුම පැහැදිලි කරමින් ආරම්භ කෙරෙන මෙම දේශනාව කිහිප වරක් ශ්‍රවණය කලයුතු ඉතා වටිනා සහ ප්‍රායෝගික දේශනාවකි. දුක්ඛ වේදනාවේ එක් කොටසක් ප්‍රතික්ෂේප කිරීමත් තමන් කැමතිවෙන සුඛ වේදනාව ලඟා කරගැනීම සඳහා අරගලයක යෙදෙන පෘතග්ජන සත්වයා දුකෙහිම ගැලෙන ආකාරය මෙහි මනාව පැහැදිලි කෙරේ.

එම වටින ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬපටය මෙතනින් බාගත කරගන්න/සවන් දෙන්න.

මෙම ධර්ම දේශනාවේ වීඩියෝ පටය නැරඹීමට මෙතන click කරන්න.

මෙම ධර්ම දේශනාවට පාදක වූ ධම්ම පදයේ දුක්ඛ ලක්‍ෂණ පිළිබද මෙම ගාථාව ත්‍රිපිටකයෙන් මෙම යොමුවෙන් කියවන්න: දුක්ඛ ලක්‍ෂණ පිළිබද කතා පුවත.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් මෑත කාලයේ සිදුකල මෙවැනි දායකත්ව ධර්ම දේශනා ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා සංචිතයට මෙතනින් පිවිසෙන්න. ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස මෙම ප්‍රශ්න සහ පිළිතුරු වෙන වෙනම ඉදිරිපත් කර ඇත.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ Dhamma Yathra දහම් සංසදයට එක්වන ආකාරය සඳහා මෙතන click කරන්න.