පාරමිතාවක් ලෙස කුසල් දහම් සිදුකරන්නේ කෙසේද?


පාරමිතාවක් ලෙස කුසල් දහම් සිදුකරන්නේ කෙසේද යන මෙම දේශනාව බෞධයන් හට ඉතා වැදගත් වේ.  බොහෝ බෞධයන් කුසල් දහම් කිරීමට කැමැත්තක් සහ නැමියාවක් දැක්වූවත් ඔවුන් එය බොහෝවිට සිදුකරන්නේ තණ්හා, මාන සහ දිට්ඨි වැඩෙනා ආකාරයටයි.

එබැවින් බැවින් අකුසල් සිදු නොවන ආකාරයට සහ සසර දුක් කෙටිකරන පාරමිතාවක් ලෙස කුසල් දහම් කිරීම කරන ආකාරය පිළිබඳව පැහැදිලි කරමින් දේශනා කල මෙම ධර්ම දේශනාව අප සියලු දෙන හට ඉතාම වටිනා, නැවත නැවතත් ආවර්ජනය කල යුතු වටින දේශනාවකි.  මෙම වටිනා ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් වර්ෂ 2021 මාර්තු මස 28 වෙනි දින සිදුකරන ලදී.

එම වටින ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬපටය මෙතනින් බාගත කරගන්න/සවන් දෙන්න.

මෙම ධර්ම දේශනාවේ වීඩියෝ පටය නැරඹීමට මෙතන click කරන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් මෑත කාලයේ සිදුකල මෙවැනි දායකත්ව ධර්ම දේශනා ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා සංචිතයට මෙතනින් පිවිසෙන්න. ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස මෙම ප්‍රශ්න සහ පිළිතුරු වෙන වෙනම ඉදිරිපත් කර ඇත.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ Dhamma Yathra දහම් සංසදයට එක්වන ආකාරය සඳහා මෙතන click කරන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.