ආර්ය අෂ්ඨාංගික මාර්ගය. (17-07-2021)

 අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.

දුක නැතිකිරීම ප්‍රතිපදාව ආර්ය අෂ්ඨාංගික මාර්ගය වෙන බවට ඉතා වැදගත් ප්‍රවේශයකින් මෙම දහම් දේශනාව ආරම්භ වේ. එය දුක් නැතිකර ගැනීමේ මාවත ලෙස හඳුනා ගැනීමට නිවැරදි දැක්ම (සම්මා දිට්ඨි) සහ සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව මත රඳා පවතින බව පැහැදිලි කරමින් විකාශය වන මෙම දේශනාවෙන් මෙම ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිලිබඳ ඉතා වැදගත් කරුණු කෙටියෙන් සහ පැහැදිලිව දක්වා ඇත.

මෙම වටිනා ධර්ම දේශනාව වර්ෂ 2021 ජූලි මාසයේ 17 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී.

එම වටින ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬපටය මෙතනින් බාගත කරගන්න/සවන් දෙන්න.

මෙම ධර්ම දේශනාවේ වීඩියෝ පටය නැරඹීමට මෙතන click කරන්න.

ආර්ය අෂ්ඨාංගික මාර්ගය පැහැදිලි කරන මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් මෑත කාලයේ සිදුකල මෙවැනි දායකත්ව ධර්ම දේශනා ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා සංචිතයට මෙතනින් පිවිසෙන්න. ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස මෙම ප්‍රශ්න සහ පිළිතුරු වෙන වෙනම ඉදිරිපත් කර ඇත.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ Dhamma Yathra දහම් සංසදයට එක්වන ආකාරය සඳහා මෙතන click කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.