
වසර සියයක් ජීවත් වෙනවාට වඩා එක් දවසක් ධර්මානුකූලව විසීමේ වැදගත්කම (26-10-2025)
වසර සියයක් ජීවත් වෙනවාට වඩා එක් දවසක් ධර්මානුකූලව විසීමේ වැදගත්කම පිලිබඳ වූ මෙම විශිෂ්ඨ ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ අල්ගම ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානයේ දී සිදු කරන ලද සේක.
මෙහි දී ධර්මානුකූලව ජීවත් වෙනවා යනු කුමක් ද සහ එදිනෙදා ජීවිතයේ දී එය පුහුණු කල යුතු ආකාරය පැහැදිලි කෙරේ. යහපත් ජීවිතයක් වසර කිහිපයක් ගත කල අයෙකුගේ අධික වේදනා සහගත මාරාන්තික රෝගයක දී පවා සමථය තුලින් මුලින් සිත එකඟ කොට පසුව සතිය සහ නුවන දියුණු කරමින් යහපත් වූ මරණයකට මුහුණ දුන් ආකාරය පැහැදිලි කෙරෙන මෙම දේශනාව තුලින් අපට ඉතා වටිනා මාවතක් පැහැදිලි කෙරේ.
මෙම පටිගත කරන ලද ධර්ම දේශනාව පින්වත් චිරාන් ඒකනායක මහතා විසින් සියළු දෙනාගේ යහපත සඳහා අප වෙත එවන ලදී.
ධර්ම දේශනාවේ හඬ පටය මෙම යොමුවෙන් ලබා ගන්න.
අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;
- Dayaka Dhamma Talks – 10 දායකත්ව ධර්ම දේශනා – 10
- Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
- Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
- Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
- Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
- Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
- Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
- Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
- Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
- Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01