දහම් ශ්‍රවණයේ සහ ප්‍රගුණ කිරීමේ ආනිසංස දැක්වෙන සොතානුධත සූත්‍රය. (24-01-2024)

දහම් ශ්‍රවණයේ සහ ප්‍රගුණ කිරීමේ ආනිසංස දැක්වෙන සොතානුධත සූත්‍රය. (24-01-2024)

දහම් ශ්‍රවණයේ සහ ප්‍රගුණ කිරීමේ ආනිසංස – සොතානුධත සූත්‍රය. (24-01-2024)

නිවැරදිව දහම් ශ්‍රවණයේ සහ ප්‍රගුණ කිරීමේ ආනිසංස දැක්වෙන සොතානුධත සූත්‍රය පිලිබඳ ඉතා වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනියෙන් සිදු කරන ලදී.

නිවැරදිව දහම් ශ්‍රවණ කිරීමත්, ප්‍රගුණ කිරීමත් යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද සහ එහි ආනිසංස වශයෙන් මෙලොව දී ආර්ය භූමියට පත්වීමට නොහැකි වූවොත් මෙලොවින් චුත වී දිව්‍ය ආත්ම භාවයක් ලබා එහි දී ආර්ය භූමියට පත්වෙන ආකාරය මෙම වටිනා දේශනාවෙන් පැහැදිලි කෙරේ.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, චතුක්ක නිපාතයේ, මහා වර්ගයේ එන සොතානුධත සූත්‍රයයි. එම වටිනා සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: සොතානුධත සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  2. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  3. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  4. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  5. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  6. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  7. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  8. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  9. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01