සතිපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව වඩන අයුරු (30-08-2023)

සතිපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව වඩන අයුරු (30-08-2023)

සතිපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව වඩන අයුරු (30-08-2023)

සතිපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව වඩන අයුරු පිලිබඳ පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම ධර්ම දේශනාව සෑම බෞධයෙකුටම ඉතා වටිනා වන්නේ ඒ තුලින් සතිපට්ඨානය එදිනෙදා ජීවිතයේ දී ප්‍රායෝගිකව වඩනා ආකාරය පැහැදිලි කරන නිසාවෙනි.

මෙම දේශනාව තුලින් ”සතිපට්ඨානය වැඩීම පසුවට කාලවේලාව ලැබුණු විට කරමි” යන බොහෝ දෙනා තුල පවතින පසුවට කල් තබන ස්වභාවය වෙනුවට එය අපගේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දී වඩනා, දියුණු කරනා භාවනාවක් ලෙස කරනා අකාරය පැහැදිලි කෙරේ.


  1. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  2. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  3. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  4. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  5. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  6. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  7. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  8. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.