
බෞද්ධයෙකු විසින් අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු ආර්‍ය් අෂ්ඨාංගික මාර්ගය. (18-07-2023)
අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදු කෙරුණු බෞද්ධයෙකු විසින් අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු ආර්‍ය් අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව පැහැදිලි කෙරේ. ආර්‍ය් අෂ්ඨාංගික මාර්ගය යනු කුමක් ද සහ එම මාර්ගය දියුණු කලයුත්තේ කෙසේද යන මූලික කරුණු මෙහිදී පැහැදිලි කෙරේ.
- “බෞද්ධයෙකු විසින් අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු ආර්‍ය් අෂ්ඨාංගික මාර්ගය” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.
- “බෞද්ධයෙකු විසින් අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු ආර්‍ය් අෂ්ඨාංගික මාර්ගය” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතැනින් නරඹන්න.
මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, මජ්ඣිමනිකායේ, උපරි පන්නාසකයේ, විභඞ්‌ග වර්ගයේ එන සච්චවිභංග සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: සච්චවිභංග සූත්‍රය.
අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;
- Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
- Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
- Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
- Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
- Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
- Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
- Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
- Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01