ප්‍රථම ප්‍රතිපදා සූත්‍රයෙන් පෙන්වන දහම් මග. (27-07-2023)

ප්‍රථම ප්‍රතිපදා සූත්‍රයෙන් පෙන්වන දහම් මග. (27-07-2023)

ප්‍රථම ප්‍රතිපදා සූත්‍රයෙන් පෙන්වන දහම් මග. (27-07-2023)

එදිනෙදා ජීවිතය අප ගත කරන, පුහුණු කරන අකාරය අනුව අප නිවන් දැකීම සඳහා දියුණු කල යුතූ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන ආකාර හතරක් දැක්වෙන ප්‍රථම ප්‍රතිපදා සූත්‍රයෙන් වටිනා දහමක් පෙනුම් කෙරේ.

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ කුරුණෑගල අරියධම්ම සෙනසුණේ දී සිදුකල මෙම ධර්ම දේශනාව විශේෂයෙන්ම වැදගත් වෙන තවත් කරුණක් වන්නේ එහි දී ආර්ය මාර්ගයේ සිදුවිය යුතු වර්ධනය බොහෝ දෙනාගේ සිදු නොවන්නේ ජීවිතයේ කුමන හේතුන් නිසාවෙන් දැයි පැහැදිලි කෙරෙන බැවිනි.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, චතුක්ක නිපාතයේ, පතිපදා වර්ගයේ එන ප්‍රථම ප්‍රතිපදා සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: ප්‍රථම ප්‍රතිපදා සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  2. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  3. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  4. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  5. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  6. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  7. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  8. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.