ප්‍රඥාවෙන් සහ අධිෂ්ඨානයෙන් යුක්තව කුසල් සිදු කරන්නේ කෙසේද? (11-10-2023)

ප්‍රඥාවෙන් සහ අධිෂ්ඨානයෙන් යුක්තව කුසල් සිදු කරන්නේ කෙසේද ? (11-10-2023)

ප්‍රඥාවෙන් සහ අධිෂ්ඨානයෙන් යුක්තව කුසල් සිදු කරන්නේ කෙසේද? (11-10-2023)

“ප්‍රඥාවෙන් සහ අධිෂ්ඨානයෙන් යුක්තව කුසල් සිදු කරන්නේ කෙසේද?” යන ධර්ම දේශනාව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සිදුකරන ලද තවත් විශිෂ්ඨතම ධර්ම දේශනාවකි.  කෙලෙස් දුරුවෙන ආකාරයෙන්, නිවනට උපකාර වෙන ආකාරයෙන් ප්‍රඥා සම්පන්න කුසල් සිදුකරන ආකාරයත්, එවන් ප්‍රඥා සම්පන්න කුසල් එදිනෙදා ජීවිතයේ දී සෑම ක්‍රියාවක දීම සිදු කල හැකි ආකාරයත් මෙහිදී පැහැදිලි කෙරේ.

එමෙන්ම එවන් ප්‍රඥා සම්ප්‍රයුක්ත කුසල් කිරීමට සතිය සහ සම්පජඤ්ඤය සමග අධිෂ්ඨානය දියුණු කිරීම ඉතාමත් අවශ්‍ය වෙන බව මෙහිදී අවධාරණයෙන් යුතුව නොයෙකුත් උදාහරණයන් තුලින් පෙන්වා දේ.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ධම්මපදයේ පාප වර්ගයේ එන ගාථා රත්නයකි.  එම ගාථාව සහ නිධන කතාව ධම්මපදයෙන් මෙතැනින් කියවන්න: පුඤ්ඤං චෙ පුරිසො කයිරා…


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  2. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  3. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  4. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  5. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  6. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  7. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  8. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.