නිර්වාණ අවබෝධය සඳහා හේතු, අහේතු සහ පාරමිතාවන්. (12-08-2023)

නිර්වාණ අවබෝධය සඳහා හේතු, අහේතු සහ පාරමිතාවන්. (12-08-2023)

නිර්වාණ අවබෝධය සඳහා හේතු, අහේතු සහ පාරමිතාවන්. (12-08-2023)

නිර්වාණ අවබෝධය සඳහා හේතු, අහේතු සහ පාරමිතාවන් යන ධර්ම දේශනාව කිහිප වතාවක් ශ්‍රවණය කල යුතු විශිෂ්ට දේශනාවකි.  නිවන් සාක්‍ෂාත් කර ගැනීමට බොහෝ බෞධයින් තුල ඕනෑකමක් පවතී.  ඇතැමෙකුට මේ උප්පත්තියේ දීම නිවන් සාක්‍ෂාත් කර ගැනීමට ඕනෑකමක් තිබුනා වුවත් ඒ සඳහා දියුණු කර ගත යුතු කරුණු සහ නිවනට බාධා වෙන කරුණු පිලිබඳ බොහෝ දෙනෙකුට මනා අවබෝධයක් නොමැති බව මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ දී පැහැදිලි වේ.  බොහෝ දෙනා තුල මුලික කරුණු වන දානය, ශීලය, නෙක්ඛම්මය පිළිබඳව පවා නිවැරදි වැටහීමක් නොමැති බව මෙහි දී තෙරේ.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම ධර්ම දේශනාවෙන් පාරමිතා සහ බෝධි පාක්ෂික ධර්ම යනාදිය හොඳින් ඉගෙන ගැනීමේ වටිනා කමත් එවා නිවන් අවබෝධය සඳහා හේතු වෙන ආකාරයට ප්‍රගුණ කිරීමේ අත්‍යාවශ්‍ය බවත් පැහැදිලි වේ.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  2. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  3. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  4. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  5. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  6. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  7. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  8. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.