තමන්ට තමන් පිහිට කරගැනීම. (02-10-2023)

තමන්ට තමන් පිහිට කරගැනීම. (02-10-2023)

තමන්ට තමන් පිහිට කරගැනීම. (02-10-2023)

තමන්ට තමන් පිහිට කරගැනීම පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම ධර්ම දේශනාව අපට ඉතා වටිනා ධර්ම දේශනාවකි. 

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල තමන්ට තමන් පිහිට කර ගැනීම වැදගත් වන්නේ කුමන හේතුන් නිසා ද සහ එය සිදුකර ගැනීමට අවශ්‍ය සතිය, සම්පජඤ්ඤය සහ අනෙකුත් මූලික ධර්ම ක්‍රියාත්මක කල යුතු ආකාරය පිළිබඳව මෙහි දී පැහැදිලි කෙරේ. 

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ධම්ම පදයේ ආත්ම වර්ගයේ එන ගාථා ධර්මයකි. එම ගාථා රත්නය සහ නිධාන කථාව මෙතනින් කියවන්න: අත්තා හි අත්තනො නාථො…


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  2. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  3. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  4. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  5. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  6. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  7. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  8. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.