අනිත්‍ය ලක්ෂණය ප්‍රත්‍යක්‍ෂව දැක ගැනීම. (22-10-2023)

අනිත්‍ය ලක්ෂණය ප්‍රත්‍යක්‍ෂව දැක ගැනීම. (22-10-2023)

අනිත්‍ය ලක්ෂණය ප්‍රත්‍යක්‍ෂව දැක ගැනීම. (22-10-2023)

“අනිත්‍ය ලක්ෂණය ප්‍රත්‍යක්ෂව දැක ගැනීම” යන ධර්ම දේශනාව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය මගින් සිදුකරන ලද ඉතා වටිනා ධර්ම දේශනාවකි.  එම දේශනාවේ ඇති විශේෂ වැදගත්කම වන්නේ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය අපට නියම ආකාරයෙන් පැහැදිලි නොවීමට හේතුවන කාරණා පැහැදිලි කිරීමත් එය ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැක ගැනීම සඳහා අප විසින් අනුක්‍රමයෙන් පුහුණු විය යුතු, දියුණු කල යුතු ආකාර තුනක් පිලිබඳ මනාකොට පැහැදිලි කෙරන බැවිනි.

අනිත්‍ය පිළිබඳව ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන්, කියැවීමෙන් සහ සාකච්ඡා තුලින් ඒ පිලිබඳ දැනුම දියුණු කරගැනීම එහි පළමු පියවර වේ.  දෙවනුව අනිත්‍ය සංඥාව එදිනෙදා ජීවිතයේ දී පුරුදු කිරීම දෙවන පියවර වේ.  අරමුණු කෙරෙහි සති සම්පජඤ්ඤය දියුණු කරමින් අනිත්‍ය ධර්මය ප්‍රකට කර ගැනීමේ භාවනාමය ඥානය දියුණු කිරීම තෙවැනි පියවර වේ.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ධම්මපදයේ මග්ග වග්ගයේ එන ගාථා රත්නයකි.  එම ගාථාව සහ එහි නිධාන කථාව ධම්මපදයෙන් මෙතනින් කියවන්න: සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති…


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  2. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  3. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  4. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  5. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  6. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  7. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  8. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.