සමථයෙන් විදර්ශනාවට. (03-06-2023)

සමථයෙන් විදර්ශනාවට යොමුවන්නේ කෙසේද ? 03-06-2023 (පොසොන් පොහොය ධර්ම දේශනාව)

සමථයෙන් විදර්ශනාවට යොමු වන්නේ කෙසේ ද යන මෙම ධර්ම දේශනාව සමථ සහ විදර්ශනා යෝගීන් දෙපාර්ශවයට ම වටිනා කරුණු ඇතුලත් වන දේශනාවකි.

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාවේ දී සමථයත්, විදර්ශනාවත් පිළිබඳව ගැඹුරු පැහැදිලි කිරීමක් සහ සමථයෙන් විපස්සනාවට නැංවීම ප්‍රායෝගික ආකාරයෙනුත් පැහැදිලි කෙරේ.  එමෙන්ම වර්ථමාන සමාජයේ විපස්සනා භාවනාව කියා සිදු කරන වැරදි වැටහීම් සහ පුහුණු වීම් පිළිබඳව ද මෙහි පෙන්වා දේ.  

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, මජ්‌ඣිම නිකායේ, උපරි පන්නාසකයේ, විභඞ්‌ග වර්ගයේ එන භද්දේකරත්ත සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: භද්දේකරත්ත සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.