ශ්‍රද්ධාවේ දුර්වල බව නිසා නිවන පමාවීම. (19-08-2022)

ශ්‍රද්ධාවේ දුර්වල බව නිසා නිවන පමාවීම. (19-08-2022)

ශ්‍රද්ධාවේ දුර්වල බව නිසා නිවන පමාවෙන ආකාරය පිලිබඳ අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනියෙන් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා වටිනා වේ.

නිවන් අවබෝධ කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන ඉන්ද්‍රිය ධර්ම පහ වන්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රියයි. එම නිවන සඳහා එසේ ප්‍රමුකත්වය ගන්නා ධර්ම වල පළමු ධර්මය වන ශ්‍රද්ධාව අනෙකුත් අවශේෂ ධර්ම දියුණු කරන ප්‍රබලතම සාධකය වෙන බව මෙහිදී මනාව පැහැදිලි කෙරේ.  එමෙන්ම නිවනට මුලික වෙන ප්‍රඥා ඉන්ද්‍රිය ඇතිකිරීමට සහ දියුණු කිරීමට ආකාරවතී ශ්‍රද්ධාව උපකාර කරන ආකාරය සහ එම ආකාරවතී ශ්‍රද්ධාව ඇතිකර ගැනීමට හේතුවෙන කරුණු හයක් මෙහි දී විස්තර කෙරේ.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, සංයුත්‌ත නිකායේ, මහා වර්ගයේ, ඉන්ද්‍රිය සංයුක්තයේ එන සුද්‌ධික සූත්‍රයයි.  එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: සුද්‌ධික සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.