පංච නීවරණ ධර්ම. (30-06-2022)

පංච නීවරණ ධර්ම පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව බොහෝ ප්‍රායෝගික වටිනා කමකින් යුතු වන්නේ එහිදී බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර ධර්මයක් පාදක කරගනිමින් පංච නීවරණ ධර්ම යනු මොනවාද සහ ඒවා නැති කලයුත්තේ කෙසේද යන ආකාරය මනාව පැහැදිලි කිරීම නිසාවෙනි.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකයේ,  සංයුත්‌ත නිකායේ, මහා වර්ගයේ, මග්ග සංයුක්තයේ, ඔඝ වර්ගයේ නීවරණ සූත්‍රයයි.  එය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: නීවරණ සූත්‍රය.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01
Share this with others as a gift of Dhamma!

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.