අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් කඩුගන්නාවේ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ සිදු කෙරෙන සතිපට්ඨාන භාවනා වැඩ සටහනේ මෙවර දේශනාවේ දී ආනාපානසතියේ චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව පැහැදිලි කෙරිණි.
මෙදින දේශනාවෙන් ආනාපානසතිය විපස්සනා ආකාරයෙන් දියුණු කලයුතු කොටස් හතර පිලිබඳ පැහැදිලි කිරීම නිමා විය.
මෙම භාවනා වැඩසටහන සෑම මසකම තුන්වන ඉරු දින කඩුගන්නාවේ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත් වේ. වැඩ සටහනට සහභාගී වීමට කැමති පින්වතුන් භාවනා මධ්‍යස්ථානයෙන් කලින් විමසා දැන ගන්න. භාවනා මධ්‍යස්ථානයේ දුරකථන අංකය: 0812 570 732
මහා සතිපට්ඨාන සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: මහා සතිපට්ඨාන සූත්‍රය.
- මෙම ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.
- මෙම ධර්ම දේශනාවේ ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතැනින් නරඹන්න.