මෙම විජ්ජාචරණ අංක: 03 වැඩ සටහනේ දී ආනාපානසති භාවනාවේ වේදනානුපස්සනාවට අදාල වටිනා පැනයන් වලට මූලිකව පිළිතුරු ලබා දීම සිදු වුනි.
විජ්ජාචරණ – මග නොමග දැන චරණයට යන්න බෞද්ධයන් හට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙන නව දහම් පැන විසඳුම් වැඩ සටහනකි. ”අප දහම තුල යා යුතු මග හොඳින් දැන ගෙන දහම් මග යාම දියුණු කර ගැනීම” මෙම වැඩසටහනේ අරමුණ වේ. එය අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් කඩුගන්නාවේ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ සිදු කෙරෙන සතිපට්ඨාන භාවනා වැඩ සටහනක දී සිදු කෙරිණි.
මෙම භාවනා වැඩසටහන සෑම මසකම තුන්වන ඉරු දින කඩුගන්නාවේ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත් වේ. වැඩ සටහනට සහභාගී වීමට කැමති පින්වතුන් භාවනා මධ්‍යස්ථානයෙන් කලින් විමසා දැන ගන්න. භාවනා මධ්‍යස්ථානයේ දුරකථන අංකය 0812 570 732
- විජ්ජාචරණ – අංක 03 වැඩ සටහනේ MP3 හඬ පටය සවන් දීමට/බා ගත කිරීමට මෙතැන click කරන්න.
- විජ්ජාචරණ – අංක 03 වැඩ සටහනේ වීඩියෝ පටය නැරඹීමට මෙතැන click කරන්න.
විජ්ජාචරණ පසුගිය වැඩ සටහන ඇතුලත් වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව භාවිතා කරන්න.