මුල් කාලයේ සිදුකල ධර්ම දේශනා 01

මුල් කාලයේ සිදුකල ධර්ම දේශනා 01

මුල් කාලයේ සිදුකල ධර්ම දේශනා 01

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් වර්ෂ 2007 සිට මුල් කාලයේ සිදුකල ධර්ම දේශනා 100 ක් මෙහි ඇතුලත් වේ.  මෙම වටිනා දේශනා සත්ජන සමාජ පදනම මගින් DVD තැටි දෙකකට එක් කරන ලදී.  මේ එහි පලමු DVD තැටියේ ඇතුලත් ධර්ම දේශනා එකතුවයි.  මෙම දේශනා දහම් ප්‍රගුණ කරන බොහෝ දෙනාට වටිනා ප්‍රතිඵල අත්කර දුන් දහම් සන්චිතයකි.

ධර්ම දේශනා ඇසීමට සහ බාගත කරගැනීමට පහත යොමුවන් භාවිතා කරන්න.

  1. ද්වේශය දුරු කිරීම.
  2. ආත්මාර්ථය.
  3. අභිවාදන සීලිස්ස.
  4. අනංගන සූත්‍රය.
  5. අනුන් සතු දේ.
  6. අතෘප්තිය සහ තෘප්තිය.
  7. චතුරාර්ය සත්‍යය.
  8. ආශාව, පැවැත්ම සහ නැවැත්ම.
  9. ඊර්ෂියාව සහ මසුරුබව.
  10. කථින චීවර පුජා.
  11. කුම්භ සූත්‍රය.
  12. කුසලය සහ පින.
  13. මංගල කරුණු.
  14. මුදිතාව.
  15. පරමාර්ථ ධර්ම සහ ප්‍රතිපදාව.
  16. පටිපදා සතර.
  17. පැමිණි බර සහ නොපැමිණි බර.
  18. සබ්බ පාපස්ස අකරණං.
  19. ශික්ෂණය සහ සංවරය.
  20. සෝවාන් වීමට පන්සිල්.
  21. සෝවාන් වීමේ මග.
  22. තමන්ගේ දොස් දැකීම.
  23. තමන්ට තමන් අහිමිවීම.
  24. විමුක්තායතන.
  25. විශේෂ නුවණ ලබන හේතු.
  26. අපන්නක ප්‍රතිපදාව.
  27. අෂ්ඨලෝක ධම්ම.
  28. සීලං යාව ජරා සාධු.
  29. ආවේග පාලනය.
  30. පත්ති දාන.
  31. දානය.
  32. ධම්මනුධම්ම පටිපත්තිය.
  33. ධර්මානුකුල පිළිවෙල.
  34. ධර්මය ඇසීම.
  35. වයස්ගත වීමට මුහුණ දීම.
  36. ටිකෙන් ටික.
  37. පරන් රඛන්තෝ.
  38. නෙක්ඛම්ම පාරමී.
  39. පදුමපුප්ඵ සූත්‍රය.
  40. පඤ්ඤා පටිලාභ සූත්‍රය.
  41. පසුතැවීම.
  42. පැවැත්ම හා නැවත්ම.
  43. සබ්භි සූත්‍රය.
  44. සිහිය.
  45. සල්ලේඛ සූත්‍රය.
  46. සම්මා දිට්ඨි.
  47. සම්මාපණිහිතං චිත්තං.
  48. සතිය.
  49. සතුට.
  50. ශීලය.
  51. ද්වේශයේ අනර්ථකාරී බව.
  52. පේඛා පාරමිතාව.
  53. ද්වේශය දුරුකරන ක්‍රම 01.
  54. ද්වේශය දුරුකරන ක්‍රම 02.
  55. ද්වේශය දුරුකරන ක්‍රම 03.
  56. ද්වේශය දුරුකරන ක්‍රම 04.
  57. ද්වේශය දුරුකරන ක්‍රම 05.
  58. ද්වේශය දුරුකරන ක්‍රම 06.
  59. ධම්මෝ හවේ රක්ඛති 01.
  60. ධම්මෝ හවේ රක්ඛති 02.
  61. ධම්මෝ හවේ රක්ඛති 03.
  62. ධම්මෝ හවේ රක්ඛති 04.
  63. ධම්මෝ හවේ රක්ඛති 05.
  64. ධම්මෝ හවේ රක්ඛති 06.
  65. ධම්මෝ හවේ රක්ඛති 07.
  66. ධම්මෝ හවේ රක්ඛති 08.
  67. ධම්මෝ හවේ රක්ඛති 09.
  68. ධම්මෝ හවේ රක්ඛති 10.
  69. ධම්මෝ හවේ රක්ඛති 11.
  70. ධම්මෝ හවේ රක්ඛති 12.
  71. ධම්මෝ හවේ රක්ඛති 13.
  72. ධම්මෝ හවේ රක්ඛති 14.
  73. ධම්මෝ හවේ රක්ඛති 15.
  74. ත්‍රිලක්ෂණ ධර්මය.
  75. සත්‍ය වචන.
  76. පරම ලාභය.
  77. යේ ධම්මා.
  78. අෂ්ට ලෝක ධර්මය.
  79. අධර්මරාගය.
  80. නතම් මාතාපිතා කයිරා.
  81. සන්තුට්ඨි.
  82. පසුතැවීම.
  83. ආයුෂ අල්පය.
  84. අරියවංශ සතර.
  85. ආමිස ප්‍රතිපත්ති.
  86. වරදට සමාව.
  87. ලොණ ඵල සූත්‍රය.
  88. ප්‍රත්‍යවෙක්ෂාව.
  89. ආවේගකාරී බව.
  90. සැප සහ දුක.
  91. පසුතැවීම.
  92. අපන්නක ප්‍රතිපදාව.
  93. ධමන්චරේ සුචරිතන්.
  94. සත්‍යක්‍රියාව.
  95. සංග්‍රහ වස්තු.
  96. සත්ජන.
  97. ධර්මශ්‍රවණය.
  98. ක්ෂණ සම්පත්තිය.
  99. මාගන්දිය සූත්‍රය.
  100. ධම්මෝ හවේ රක්ඛති.

මුල් කාලයේ දී සිදුකල ධර්ම දේශනා සහිත පළමු DVD තැටියේ දේශනා මෙතනින් අවසන් වේ. 

මුල් කාලයේ සිදුකල ධර්ම දේශනා 02 වෙත පහත දැක්වෙන යොමුවෙන් පිවිසෙන්න.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ damsara.org වෙබ් පිටුවට මෙතන click කර පිවිසෙන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.