ධනය ගැන පිළිපැදිය යුතු සැටි. (16-07-2023)

සුගත පද විවරණ (බුද්ධ නීති සංග්‍රහය 04 - ධනය ගැන පිළිපැදිය යුතු සැටි) 16-07-2023

සුගත පද විවරණ (බුද්ධ නීති සංග්‍රහය 04 – ධනය ගැන පිළිපැදිය යුතු සැටි) 16-07-2023

මෙවර සුගත පද විවරණ තුලින් පළමුව ඥානවන්තව සහ සීලවන්තව ඉපැයූ ධනය ගැන අප පිළිපැදිය යුතු ආකාරය පැහැදිලි කෙරිණි.  දෙවනුව මෙලොව ප්‍රසංශාව සහ එලොව ස්වර්ග සම්පත්තිය ලබා ගන්නා ආකාරය පැහැදිලි කෙරිණි.

මෙම වැඩසටහන තුලින් ගිහියන් හට බොහෝ වටිනා කරුණු පැහැදිලි කෙරුණි.

සුගත පද විවරණ, අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත යහපත් වූ ධර්ම ග්‍රන්ථ, ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියුම් ලෙස සතිපතා විවරණයට ලක් කරන දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවයි.


සුගත පද විවරණ – බුද්ධ නීති සංග්‍රහය දහම් සාකච්ඡා මාලාවේ පසුගිය වැඩසටහන් ඇතුලත් වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.

සුගත පද විවරණ – “ධර්ම විනිශ්චය” දහම් සාකච්ඡා මාලාවේ පසුගිය වැඩසටහන් ඇතුලත් වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.