සතිපට්ඨාන.

සතිපට්ඨාන – භාවනා උපදෙස් දේශනා මාලාව

සතිපට්ඨාන, අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් භාවනා වැඩසටහනක දී පටිගත කෙරුණු දේශනා මාලාවකි.  මෙහි දී සතිය පිහිටවීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරු කොට භාවනා යෝගීන් හට ප්‍රයෝගික උපදේශන සහ සූත්‍රයේ මූලික සිද්ධාන්ත පැහැදිලි කිරීම් ඇතුලත් වේ.

මෙය නවක සහ පළපුරුදු භාවනා යෝගීන් හට බෙහෙවින් ප්‍රයෝජනවත් දේශනා මාලාවකි.

මහා සතිපට්ඨාන සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: මහා සතිපට්ඨාන සූත්‍රය.


  1. කායානුපස්සනාව හැඳින්වීම. (03-06-2023)
  2. ආනාපානසතියේ කායානුපස්සනාව – 01. (03-07-2023)
  3. ආනාපානසතියේ වේදනානුපස්සනාව (23-07-2023)
  4. ආනාපානසතියේ චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව (20-08-2023)
  5. කායානුපස්සනාවේ පටික්කූලමනසිකාරය (21-01-2024)

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදු කල අනෙකුත් දේශනා සහ ධර්ම සාකච්ඡා වල යොමුවන් ඇතුලත් මූලික වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.