ආනාපානසතියේ චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව (20-08-2023)

ආනාපානසතියේ චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව (20-08-2023)

ආනාපානසතියේ චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව (20-08-2023)

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් කඩුගන්නාවේ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ සිදු කෙරෙන සතිපට්ඨාන භාවනා වැඩ සටහනේ මෙවර දේශනාවේ දී ආනාපානසතියේ චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව පැහැදිලි කෙරිණි.

මෙදින දේශනාවෙන් ආනාපානසතිය විපස්සනා ආකාරයෙන් දියුණු කලයුතු කොටස් හතර පිලිබඳ පැහැදිලි කිරීම නිමා විය.

මෙම භාවනා වැඩසටහන සෑම මසකම තුන්වන ඉරු දින කඩුගන්නාවේ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත් වේ.  වැඩ සටහනට සහභාගී වීමට කැමති පින්වතුන් භාවනා මධ්‍යස්ථානයෙන් කලින් විමසා දැන ගන්න.  භාවනා මධ්‍යස්ථානයේ දුරකථන අංකය: 0812 570 732

මහා සතිපට්ඨාන සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: මහා සතිපට්ඨාන සූත්‍රය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.