මනුෂ්‍යත්වයෙන් ආධ්‍යාත්මික ප්‍රවේශයක් කරා..

මෙය සුවිශේෂි ධර්ම දේශනා මාලාවකි.  ආධ්‍යාත්මික ශක්තිය අවධි කරගැනීම සඳහා අපගේ දැක්ම, චින්තනය සහ ආකල්ප කෙසේ සකසා ගතයුතුද කියන කාරණය මුල්කොටගෙන ශ්‍රී ලංකාව පුරාම සිදුකරන්නට යන මෙම ධර්ම දේශනා වලියේ දේශකයන් වහන්සේ අති පූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේයි.

”An Entry into Spirituality through Humanity” is a special series of Dhamma talks conducted by Most Ven. Kukulpane Sudassi Thero throughout different locations in Sri Lanka. The Most Ven. Thero discusses as to how we should train and focus our vision, thinking and attitudes in order to awaken the spiritual power within us.

මෙහි දී අප සැදැහැවත් ශ්‍රාවකයන් ගේ පහසුව පිණිස, ශබ්ද සංස්කරණය කරන ලද හඬ පටය, දේශනාවේ වීඩීයෝ පටයට යොමුව සහ දේශනාවට පාදකවූ සූත්‍රයට ත්‍රිපිටකයේ යොමුවද සතුටු සිතින් ඉදිරිපත් කරනෙමු. 

  • මනුෂ්‍යත්වයෙන් ආධ්‍යාත්මික ප්‍රවේශයක් කරා – ප්‍රථම ධර්ම දේශනය (09-04-2020)  ආරම්භක මෙම දේශනාව රත්නපුර සමන් දේවාලය අභියස පවත්වන ලදී.                    🙏🙏🙏 එම ශබ්ද සංස්කරණය මගින් හඬ දියුණු කල වටිනා සම්පුර්ණ දේශනාවේ හඬ පටය මෙතන click කර සවන් දෙන්න/ බාගත කරන්න: ප්‍රථම ධර්ම දේශනය – රත්නපුර සමන් දේවාලය                                                                                                  🙏🙏🙏 එම ධර්ම දේශනාවේ වීඩියෝ පටය නැරඹීමට මෙතන click කරන්න. ප්‍රථම ධර්ම දේශනය – වීඩියෝව.                                                                                           🙏🙏🙏 එම ධර්ම දේශනාවට පාදක වූයේ පච්‌චය සූත්‍රයයි = ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » අභිසමය සංයුක්තය » අහාර වර්ගය »පච්‌චය සූත්‍රය  එම පච්‌චය සූත්‍රය මෙතන click කර කියවන්න:  https://www.thripitakaya.org/tipitakaya/Index/105?s=791