Sugatha Pada Viwarana – සුගත පද විවරණ 2022

Sugatha Pada Viwarana – සුගත පද විවරණ.

Sugatha Pada Viwarana – සුගත පද විවරණ, අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත යහපත් වූ ධර්ම ග්‍රන්ථ, ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සියුම් ලෙස විවරණයට ලක් කරන නව දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවයි.

මෙහි ආරම්භක විවරණයට ලක් කිරීම සඳහා අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත සුවිශේෂ ධර්ම ග්‍රන්ථයක් වන “වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම” ග්‍රන්ථය ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් තෝරා ගන්නා ලදී.

අසන්නන්ගේ පහසුව පිණිස ශබ්ද සංස්කරණය කල MP3 හඬපටයන් සහ වීඩියෝ යොමුවන් ලෙස පහතින් ඉදිරිපත් කර ඇත. හඬපටයන් බාගත කරගැනීමෙන් අවම DATA ප්‍රමාණයක් වැයකරමින් මෙම මහඟු ධර්ම සාකච්ඡා වලට සවන් දීමට පුළුවන.

The latest update is No. 07 uploaded on 17 May 2022.

නවතම දහම් එකතුව වන අංක 07 වර්ෂ 2022 මැයි 17 දින එකතු කරන ලදී.  මෙම සාකච්ඡාවේදී රාගය අප තුල වඤ්චක ධර්මයක් ලෙස සියුම් ආකාරයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය ඉතා සියුම් ආකාරයට විමසීමට ලක් කෙරේ.


  1. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 01 (03-04-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න.  වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

  2. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 02 (10-04-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න.  වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

  3. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 03 (17-04-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න.  වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

  4. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 04 (24-04-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න.  වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

  5. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 05 (01-05-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න.  වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

  6. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 06 (08-05-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න.  වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

  7. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 07 (16-05-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න.  වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

මතු සම්බන්ධයි…

Share this with others as a gift of Dhamma!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.