
බ්‍රහ්මජාල සූත්‍රය. (24-03-2024)
මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් බ්‍රහ්මජාල සූත්‍රය ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ නව සූත්‍රය ලෙස වර්ෂ 2024 මාර්තු මස 24 වන දින ආරම්භ කරන ලදී.
පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් මෙම සූත්‍රය ඇසුරින් සිදුකල දෙවන ධර්ම දේශනාව නිවන් දැකීම සඳහා උනන්දු වෙන සහ නිවැරදි ජීවිතයක් ගත කිරීමට උත්සුක වෙන සියළු බෞධයින් හට වැදගත් වේ. එහිදී පෙන්වා දෙන වැරදි දෘෂ්ටීන් බොහොමයක බෞධයින් ඉතා විශාල ප්‍රමාණයක් සිරවී සිටින බව මෙම දේශනාව හොඳින් ශ්‍රවණය කරන විට පැහැදිලි වේ. එමෙන්ම මෙවර ධර්ම සාකච්ඡාව තුල දෘෂ්ටීන් පිලිබඳ ඉතා වටිනා පැහැදිලි කිරීම් ඇතුලත් වේ.
මෙම වටිනා සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න. (ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » දීඝ නිකාය » සීලස්කන්ධ වර්ගය » 1. බ්‍රහ්මජාල සූත්‍රය): බ්‍රහ්මජාල සූත්‍රය.
- ධර්ම දේශනාව 01 – “දෘෂ්ටීන් ඇතිවෙන ආකාරය සහ ඒවාට අප හසුවෙන ආකාරය” – බ්‍රහ්මජාල සූත්‍රය (24-03-2024)
- ධර්ම සාකච්ඡාව 01 – බ්‍රහ්මජාල සූත්‍රය (24-03-2024)
- ධර්ම දේශනාව 02 – “අතීතය ඇසුරු කරගත් දෘෂ්ටීන්” – බ්‍රහ්මජාල සූත්‍රය (31-03-2024)
- ධර්ම සාකච්ඡාව 02 – බ්‍රහ්මජාල සූත්‍රය (31-03-2024)
- ධර්ම දේශනාව 03 – “අතීතය ඇසුරු කරගත් දෘෂ්ටීන් – 02” – බ්‍රහ්මජාල සූත්‍රය (07-04-2024)
- ධර්ම සාකච්ඡාව 03 – බ්‍රහ්මජාල සූත්‍රය (07-04-2024)
- ධර්ම දේශනාව 04 – “අවශේෂ සියළු දෘෂ්ටීන් සහ ඒවා ඇතිවෙන ආකාරය” – බ්‍රහ්මජාල සූත්‍රය (21-04-2024)
- ධර්ම සාකච්ඡාව 04 – බ්‍රහ්මජාල සූත්‍රය (21-04-2024)
- ධර්ම දේශනාව 05 – “ස්පර්ශය නිසා ඇතිවෙන දෘෂ්ටීන් නවතන ආකාරය.” – බ්‍රහ්මජාල සූත්‍රය (19-05-2024)
- ධර්ම සාකච්ඡාව 05 – බ්‍රහ්මජාල සූත්‍රය (19-05-2024)
බ්‍රහ්මජාල සූත්‍ර දේශනා මාලාව මෙතකින් අවසාන වේ.