ඡබ්බිසෝධන සූත්‍රය – Chabbisodhana Sutta.

Image by Ama Dam Vila from Pixabay

ඡබ්බිසෝධන සූත්‍රයChabbisodhana Sutta මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ 17 වන සූත්‍රය ලෙස වර්ෂ 2022 ජූලි මස 17 වන දින ආරම්භ කර අගෝස්තු 21 වෙනි දින අවසන් කරන ලදී.

විශේෂයෙන් මෙහි අවසාන ධර්ම සාකච්චාවේ නවක සහ වසර කිහිපයක් පුහුණු වූ යෝගාවචරයන් හට ඉතා ප්‍රයෝජනවත් කරුණු ඇතුලත් වේ.

ඡබ්බිසෝධන සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: ඡබ්බිසෝධන සූත්‍රය.


මෙම Zoom දුරස්ථ වැඩසටහනට සම්බන්ධ වීමට Zoom මෘදුකාංගය ස්ථාපිත කරගෙන පහත දැක්වෙන අයුරින් සම්බන්ධ වන්න.

Use the following link and meeting details to join the program.
මෙම වැඩසටහන ඉරිදා දිනවල ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදැසන 07.00 ආරම්භ වේ.
Meeting ID:  882 8951 5672

Password: 171717


  1. ධර්ම දේශනාව 01 – ඡබ්බිසෝධන සූත්‍රය. (17-07-2022)
  2. ධර්ම සාකච්චාව 01 – ඡබ්බිසෝධන සූත්‍රය. (17-07-2022)
  3. ධර්ම දේශනාව 02 – ඡබ්බිසෝධන සූත්‍රය. (24-07-2022)
  4. ධර්ම සාකච්චාව 02 – ඡබ්බිසෝධන සූත්‍රය. (24-07-2022)
  5. ධර්ම දේශනාව 03 – ඡබ්බිසෝධන සූත්‍රය. (31-07-2022)
  6. ධර්ම සාකච්චාව 03 – ඡබ්බිසෝධන සූත්‍රය. (31-07-2022)
  7. ධර්ම දේශනාව 04 – ඡබ්බිසෝධන සූත්‍රය. (07-08-2022)
  8. ධර්ම සාකච්චාව 04 – ඡබ්බිසෝධන සූත්‍රය. (07-08-2022)
  9. ධර්ම දේශනාව 05 – ඡබ්බිසෝධන සූත්‍රය. (14-08-2022)
  10. ධර්ම සාකච්චාව 05 – ඡබ්බිසෝධන සූත්‍රය. (14-08-2022)
  11. ධර්ම දේශනාව 06 – ඡබ්බිසෝධන සූත්‍රය. (21-08-2022)
  12. ධර්ම සාකච්චාව 06 – ඡබ්බිසෝධන සූත්‍රය. (21-08-2022)

ඡබ්බිසෝධන සූත්‍ර දේශනා මාලාව මෙතනින් නිම වේ.

පසුගිය ඉරිදා දහම් වැඩසටහන් ඇති වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.