ඛජ්‌ජනීය සූත්‍රය – Khajjaniya Sutta (මැයි 2022)

Image by Ri Butov from Pixabay

ඛජ්‌ජනීය සූත්‍රයKhajjaniya Sutta පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ 16 වන සූත්‍රය ලෙස වර්ෂ 2022 මැයි මස 22 වන දින ආරම්භ කරන ලදී.

සංඥා පිළිබඳව ජූනි 12 සහ 19 වෙනි දින සිදුකල ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා භාවනා මග දියුණු කරන අයට බොහෝ වටිනා වේ.

ඛජ්‌ජනීය සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න.


මෙම Zoom දුරස්ථ වැඩසටහනට සම්බන්ධ වීමට Zoom මෘදුකාංගය ස්ථාපිත කරගෙන පහත දැක්වෙන අයුරින් සම්බන්ධ වන්න.

Use the following link and meeting details to join the program.
මෙම වැඩසටහන ඉරිදා දිනවල ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදැසන 07.00 ආරම්භ වේ.
Meeting ID:  882 8951 5672

Password: 171717


  1. ධර්ම දේශනාව 01 – ඛජ්‌ජනීය සූත්‍රය (22-05-2022)
  2. ධර්ම සාකච්චාව 01 – ඛජ්‌ජනීය සූත්‍රය (22-05-2022)
  3. ධර්ම දේශනාව 02 – ඛජ්‌ජනීය සූත්‍රය (05-06-2022)
  4. ධර්ම සාකච්චාව 02 – ඛජ්‌ජනීය සූත්‍රය (05-06-2022)
  5. ධර්ම දේශනාව 03 (සංඥා 01) – ඛජ්‌ජනීය සූත්‍රය (12-06-2022) ***
  6. ධර්ම සාකච්චාව 03 – ඛජ්‌ජනීය සූත්‍රය (12-06-2022)
  7. ධර්ම දේශනාව 04 (සංඥා 02) – ඛජ්‌ජනීය සූත්‍රය (19-06-2022) ***
  8. ධර්ම සාකච්චාව 04 – ඛජ්‌ජනීය සූත්‍රය (19-06-2022)
  9. ධර්ම දේශනාව 05 – ඛජ්‌ජනීය සූත්‍රය (26-06-2022)
  10. ධර්ම සාකච්චාව 05 – ඛජ්‌ජනීය සූත්‍රය (26-06-2022)
  11. ධර්ම දේශනාව 06 – ඛජ්‌ජනීය සූත්‍රය (03-07-2022)
  12. ධර්ම සාකච්චාව 06 – ඛජ්‌ජනීය සූත්‍රය (03-07-2022)
  13. ධර්ම දේශනාව 07 – ඛජ්‌ජනීය සූත්‍රය (10-07-2022)
  14. ධර්ම සාකච්චාව 07 – ඛජ්‌ජනීය සූත්‍රය (10-07-2022)

ඛජ්‌ජනීය සූත්‍රය සම්බන්ධ දේශනා මාලාව මෙයින් අවසාන වේ.

පෙරදී සිදුකල ඉරිදා ධර්ම දේශනා සහ සාකච්චා වල මූලික වෙබ් පිටුවට පිවිසීමට මෙතනින් පුළුවන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.