
අභිධර්මයේ මූලික කරුණු අංක: 64 (ප්‍රත්‍ය විභාගය 13) 28-11-2026
අභිධර්මයේ මූලික කරුණු අංක: 64 (ප්‍රත්‍ය විභාගය 13) Saturday Dhamma Discussion was conducted via Zoom on 28th November 2026 by Most Ven. Kukulpane Sudassi Thero.
This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙසිය තිස් එක්වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2026 නොවැම්බර් මස 28 වන දින සිදුකරන ලදී.
මෙම දේශනා අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” යන වටිනා ග්‍රන්ථය ඇසුරෙන් සිදු කෙරේ.
“අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථයට මෙතැනින් පිවිසෙන්න: අභිධර්මයේ මූලික කරුණු. එම වටිනා ග්‍රන්ථයේ මෙවර සාකච්ඡා කෙරුණු කොටසට මෙතනින් පිවිසෙන්න: විප්‍රයුක්ත ප්‍රත්‍යය
මෙවර ධර්ම දේශනාව තුලින් විප්‍රයුක්ත ප්‍රත්‍යය, අස්ති ප්‍රත්‍යය, නාස්ති ප්‍රත්‍යය සහ විගතාවිගත ප්‍රත්‍යය දෙක පිළිබඳව පැහැදිලි කෙරිණි.
එසේම මෙදින ධර්ම සාකච්ඡාවේදී මෙම වැඩසටහනට අනුගත වටිනා පැන රැසක් මතු කෙරුණු අතර ඒවා පිළිබඳව බොහෝ වටිනා පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
- ධර්ම දේශනාව: විප්‍රයුක්ත ප්‍රත්‍යය, අස්ති ප්‍රත්‍යය, නාස්ති ප්‍රත්‍යය සහ විගතාවිගත ප්‍රත්‍යය දෙක පිළිබඳව පැහැදිලි කරන්න. **** (ඉතා වටිනා කරුණු පැහැදිලි කෙරෙන දේශනාවකි.)
- ස්වාමින්වහන්සේගේ අද දේශනාවේ කරුණු මේ අයුරින් විපස්සනා භාවනාවේ කරුණු වලට ගලපා ගැනීමට හැකි නොවේ ද ? **** (ඉතා වටිනා පැහැදිලි කිරීමක් සහ සාකච්ඡාවකි.)
- ඇති නැති බවට සම්බන්ධව සංතතියේ පැවැත්මක් ඇත යනුවෙන් ගැනීමට පුළුවන් ද ? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- පාලි භාෂාව පැවතියේ බුද්ධ ධර්මය සංරක්‍ෂණය කරන භාෂාවක් හැටියට පමණද ? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- විගතාවිගත ප්‍රත්‍යය දෙක ගැන ප්‍රත්‍ය වශයෙන් කීම අනවශ්‍ය දෙයක් නොවේද ? *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- නිර්වින්දනය කර ශල්‍යකර්ම වලට භාජනය වෙන අය ඇතැම්විට සිදුවෙන දේ චක්කු විඥාණය ක්‍රියාත්මක නොවන විට දකින්නේ කෙසේද ? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- අස්ති ප්‍රත්‍යය සහ නාස්ති ප්‍රත්‍යය පටිච්චසමුප්පාදයට අනුව මෙම කරුණ පැහැදිලි කරන්න. **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- ප්‍රතිසන්ධි විඥාණය පහළවෙන කොට ඇතිවෙන මෙම කරුණු පැහැදිලි කර දෙන්න. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- කර්මය පරමාර්ථ ධර්මයක් ලෙස ගැනීමට පුළුවන් ද ? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- විද්‍යාත්මක දැක්මක් සහිතව සද්භාවයෙන් පුද්ගලයෙක් මොළය මැරුණු තම ළඟම ඥාතියෙකුගේ හදවත වැනි ඉන්ද්‍රියක් වෙනත් කෙනෙකුට බද්ධ කිරීමට කටයුතු සැළසීම තුළ එම මොළය මැරුණු පුද්ගලයාට සහ එම ඥාතීන්ට සිදුවන කුසලාකුසල ධර්මයන් අභිධර්මානුකුලව පහදා දෙන්න. *** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- සතර සතිපට්ඨානය සහ විදර්ශනා භාවනාව අතර ඇති සම්බන්ධය කියා දෙන්න පුලුවන් ද ? එය දෙකක් ද ? එකක් ද ? එය ටිකක් අපැහැදිලියි. *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- පුරේජාත ප්‍රත්‍යය සහ පුරේජාත ඉන්ද්‍රිය ප්‍රත්‍යය අතර වෙනස කුමක්ද ? ***
- අපි යමකට අකුසල කර්මයක් වේවි කියා බය වීමත් අකුසල කර්මයක් ද ? **** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- දහසක් නයින් ප්‍රතිමන්විත සෝවාන් මාර්ගය පිළිබඳව ස්වාමීන්වහන්සේ දේශනා මාලාවක් සිදු කොට තියෙනවා ද ? ***
- සමාලෝචනය සහ අවසානය. ***
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
- 2026 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2025 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.