Saturday Dhamma Discussion – 49 was conducted on 25 December 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 49 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හතලිස් නවවන ධර්ම සාකච්ඡාව වර්ෂ 2021 දෙසැම්බර් මස 25 දින සිදුකරන ලදී.
මෙවර ධර්ම සාකච්ඡාවේ දී, අනුරුද්ධ සූත්‍රයේ පළවෙනි මහා පුරුෂ විතර්‍කය වන අල්පේච්ඡතාවය පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරන ලදී.
ත්‍රිපිටකයේ එම අනුරුද්ධ සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්‌ධ සූත්‍රය.
- සෙනසුරාදා ධර්ම සාකච්ඡා මාලාවට වර්ෂයක් පිරීම අගය කරමින් ගරු ස්වාමින්වහන්සේ විසින් සිදුකල කෙටි දහම් පණිවිඩය. ***
- අනුරුද්ධ සූත්‍රයේ දැක්වෙන පළමු මහා පුරුෂ විතර්‍කය වන අල්පෙච්ඡතාවය පිළිබඳව තව දුරටත් පැහැදිලි කරන්න. ***
- දහම් මග තුල ගමන් කරමින් සිටිනා අය තුල වුවත් නිවන් දැකීමට බියක් ඇතිවන්නේ මක්නිසාද? ***
- සුඛ ප්‍රතිපදාවෙන් නිවන් දැකීම යන්න පහදා දෙන්න. ***
- වර්ථමානයේ සමාජ මාධ්‍ය වල සිදුවන ස්වාමීන්වහන්සේලාට ගැරහීම නොකටයුතු ක්‍රියාවක් නොවේද? ***
- මරනානුස්සතිය වැඩීමේදී කිට්ටුවන්තයෙකුගේ මරණය පිළිබඳව සිහිවීම අපහසු සහ වේදනාකාරී වෙන්නේ මක්නිසාද? ***
- භාවනා යෝගීන් සමථ හෝ විපස්සනා සමාධි තුලින් දියුණු වෙනවිට අත්විඳින මානසික සුවතාවයට ඇතිවන ලොල් බවින් මිදී යථා ස්වභාවය දැකීම පුහුණු කිරීම. ***
- ධාතු මනසිකාරය ප්‍රගුණ කිරීමේදී එක ධාතුවක් අරමුණු කරගෙන එය සිදුකිරීම නිවැරදිද?
- ආර්ය උපවාදයක් සිදුවී ඇති විටෙක එය මග හරවා ගන්නේ කෙසේද?
- දෙමාපියන්ට සැලකීමට කියා බුදුරජාණන්වහන්සේ නියම කර තිබේද?
- අවසානය.
- සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණ කයේ ස්ථාපිත කරගන්න. ඉන්ප පසු පහත Link එක Click කරන්න.
https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma. - මෙම (අල්පෙච්ඡතාවය – අනුරුද්ධ සූත්‍රය: 02) ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.
- පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට.
I would like to participate in Saturday Dhamma discussion. How can get the link?
Theruwan saranai.
Dear Indrani, The methodology for participating is provided on that same web page towards the end.
With Metta,
Aruna