Saturday Dhamma Discussion – 44 (13-11-2021)

සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව – අංක: 44 (චිත්තොපක්ලෙශ ධර්ම – 07)

Saturday Dhamma Discussion – 44 was conducted on 13 November 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 44 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හතලිස් හතරවන ධර්ම සාකච්ඡාව වර්ෂ 2021 නොවැම්බර් මස 13 දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාව චිත්තොපක්ලෙශ ධර්ම වල මානය සහ අතිමානය පාදක කරගෙන සිදුකරනු ලැබීනි.


  1. චිත්තොපක්ලෙශ ධර්ම වල මානය සහ අතිමානය පහදා ඒවා දුරුකරන ආකාරය පැහැදිලි කරන්න. ***
  2. තම නිවසේදී ජීවමාන බුදුරජාණන් වහන්සේට වස් වැසීම සඳහා ආරාධනා කල හැකිද?
  3. උපසම්පදා ස්වාමීන්වහන්සේ කෙනෙකුට ගිහි ගෙදරක වස් වැසීමට පුලුවන්ද?
  4. පිරිනිවන් පෑ බුදුරජාණන් වහන්සේ ජීවමාන ලෙස වැඩ සිටිනවා කියා සිතන්නේ කෙසේද?
  5. මානය නිවන ආවරණය කරන ධර්මයක් නම් පංච නීවරණ වෙනම දක්වා ඇත්තේ ඇයි?
  6. විචිකිච්චාව පිලිබඳ පැහැදිලි කරන්න. ***
  7. ප්‍රාර්ථනාවක් ඥාන සම්ප්‍රයුක්ත වන්නේ කෙසේද? ***
    (වර්ථමාන සමාජයේ ඇති වැරදි ආකල්පයක් නිවැරදි කරමින් සිදුකල වටිනා පිළිතුරකි. එමෙන්ම ඥාන සම්ප්‍රයුක්ත ප්‍රාර්ථනාවන් සිදුකරන ආකාරයත් මෙහි පැහැදිලි කෙරේ.)
  8. පින්කම් කරන ස්ථාන වල නුසුදුසු ක්‍රියා සිදුවන විට එම ස්ථාන වලට නොයා සිටීම මානය ද?
  9. කටින චීවරය පූජා කරන විට එයට අදාල ගාථාවක් තිබේද?
  10. මදුරුවෙක් ශරීරයේ වැසූ විට කුමක් කල යුතුද?
  11. මහා පරිමාණ පින්කම් පිළිබඳව ඇතැම් අය ගැටීම් ඇතිකර ගැනීම හොඳ නැහැ නොවේද? ***
  12. කටින චීවරයට සහ චුඩා මාණික්‍යයට වන්දනා කිරීමේ චාරිත්‍රය පැහැදිලි කර දෙන්න. ***
  13. රැකියාව කිරීමේදී ඇතැම්විට මානය සහ අවිචාරමත් බව නිසා ඇතිවන පුද්ගල නොමනාප ස්වභාවයන් දුරු කරගන්නේ කෙසේද? ***
  14. තමන් සිදුකල කටින පින්කම පිළිබඳව මානය සහ සැසඳීම ඇතිවීම හොඳ දෙයක්ද? *** 
  15. මානයෙන් සිටීම හෝ මානයෙන් කටයුතු කිරීම අකුසල කර්ම පථයක් බවට පත් වේද?
  16. දිවා රාත්‍රී පින් රැස්වෙන පින්කම් ගැන පහදා දෙන්න.
  17. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.