Saturday Dhamma Discussion – 27 was conducted on 17 July 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 27 was audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ විසි හත් වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 ජූලි මස 17 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.
මෙවර ධර්ම සකච්චාව සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ ස්කන්ධ පාදක කරගෙන සිදුකරනු ලැබීය.
සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ “ස්කන්ධ” සජීවී ධර්ම සාකච්චාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.
- සතිපට්ඨානයේ ධම්මනුපස්සනාවේ ස්ඛන්ධ විදර්ශනාව පැහැදිළි කරන්න.
- පඨවි ධාතුව විදර්ශනාව පුහුණු කිරීමෙන් සාමාන්‍ය ජීවිතයේ ලබාගත හැකි ප්‍රායෝගික සංසුන්කම.
- පඨවි ධාතුව දෙස දුරස්ථ බැල්මකින් බැලුවොත් රූපය වටහා ගත හැකිද?
- කසින භාවනාව ප්‍රගුණ කිරීමෙන් ස්ඛන්ධය පිලිබඳ වටහාගැනීම ඇතිකරගත හැකිද?
- චිතක්ෂණ සහ චිත්ත වීධි අතර සම්බන්ධයක් තිබේද?
- අපගේ කුසල් අකුසල් අනුව අපට පෙන්වන්න සහ දැනෙන දේවල් සිදුවේද?
- භාවනාව නිසා ඇතිවන වියපත්වීම අඩුවීමේ සංසිද්ධිය සැමට සමානද?
- රූප කොටස් ගැන මෙහිදී සඳහන් කිරීමේදී ඒවා අපට දැනෙන, ඇසෙන සහ පෙනෙන රූප කොටස්මද?
- ඍධි ප්‍රාතිහාර්යෙන් මැවූ දෙයක් පරිහරණය කිරීමට අප සතු කුසලයක් තිබිය යුතුද?
- මේ ගතකරන දුෂ්කර කාලය කෙසේ ප්‍රයෝජනයට ගන්නේද යන කාරණය අප සතුවේ.
- අවසානය.
- මෙම ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.
- මී ළඟ සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව ජූලි මස 24 වනදා (සෙනසුරාදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එය ධම්මානුපස්සනාවේ ආයතන සම්බන්ධව සිදුකෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පහත Link එක Click කරන්න. https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
- පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.