දස පාරමිතා අංක: 31 (අධිෂ්ඨාන පාරමිතාව) – Saturday Dhamma Discussion was conducted via Zoom on 07th December 2024 by Most Ven. Kukulpane Sudassi Thero. This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය පනස් අට වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 දෙසැම්බර් මස 07 වන දින සිදුකරන ලදී.
මෙවර ධර්ම දේශනාව තුලින් අධිෂ්ඨාන පාරමිතාව යනු කුමක්දැයි පැහැදිලි කෙරිණි. එමෙන්ම මෙහිදී අධිෂ්ඨාන පාරමිතාවේ ප්රත්යවේක්ෂා ක්රමයද පැහැදිලි කෙරිණි.
මෙදින ධර්ම සාකච්ඡාවේදී ද ඉතා වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
- ධර්ම දේශනාව: අධිෂ්ඨාන පාරමිතාව යනු කුමක්ද සහ එහි ප්රත්යවේක්ෂා ක්‍රමය පැහැදිලි කරන්න.*** (අධිෂ්ඨාන පාරමිතාව හඳුන්වා දෙන ඉතා වටිනා දේශනාවකි.)
- ඇතැම් ආරම්භක යෝගීන් භාවනා සඳහා අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කලත් ඒ පිළිබඳව සහ තමාගේ වර්ධනය පිලිබඳ අවබෝධයක් නැතිනම් විකෘති පවා සිදුවිය හැකි නොවේ ද? *** (ඉතා වටිනා පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
- ධ්‍යානයන්ට සමවැදුණු උතුමන් එයින් මිදී එම ශක්තිය පාදක කරගනිමින් අධිෂ්ඨානයන් සිදු කරනවා ද? ***
- සත්‍යක්‍රියාවක් බලවත් වීමට යම්කිසි වේලාවක සහ වත්පිළිවෙත් සිදු කිරීමෙන් පසුව එය සිදුකල යුතු ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
- මටත් ඔබ වහන්සෙගේ භාවනා කමටහනක් ලබා ගනිමට කැමැත්තමි. ඒ සදහා යොමු විය යුත්තෙ කෙසෙද?*** (ප්‍රයෝජනවත් දැනුවත් කිරීමකි.)
- ස්වාමිනී, සත්වයා නාමරූප දෙකක පැවැත්මක් බව නිතර මනසිකාරය කිරීමෙන් සක්කාය දිට්ඨිය නැති කිරීමට හැකි ද?*** (වටිනා පැහැදිලි කිරීමකි.)
- එක්තරා තරුණයෙක් භාවනා කිරීමට සිරිපා අඩවියට ගොස් මියගිය විට ඔහු තුල අධිෂ්ඨාන පාරමිතාව වර්ධනය වුයේ ද?*** (වටිනා පැනයක් සහ ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- නිවන් දැකීම පිළිබඳ බලාපොරොත්තුව උපතින් උපතට දිගින් දිගට නොකැඩී ගෙනයාම සඳහා තිබිය යුත්තේ අධිෂ්ඨානයක් ද? *** (වටිනා පැනයක් සහඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
- ආර්යන් වහන්සේ නමකට උපවාද කිරීමෙන් බොහෝ අකුසල් සිදුවෙනවා ද? ***
මීළඟ වැඩසටහන පිලිබඳ විස්තරය සහ අවසානය.
සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව, සෑම සෙනසුරාදාම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පළමුව Zoom App එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු පහත Link එක Click කරන්න.
- https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma. - 2023 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- 2024 වසරේ පසුගිය සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
- Dhamma Yathra දහම් සංසදයට එක්වීමට මෙතැනින් පිවිසෙන්න.