දස පාරමිතා අංක: 18 (ප්‍රඥා පාරමිතාව 03) 13-07-2024

දස පාරමිතා අංක: 18 (ප්‍රඥා පාරමිතාව 03) 13-07-2024

දස පාරමිතා අංක: 18 (ප්‍රඥා පාරමිතාව 03) 13-07-2024

දස පාරමිතා අංක: 18 (ප්‍රඥා පාරමිතාව 03) – Saturday Dhamma Discussion was conducted via Zoom on 13th July 2024 by Most Ven. Kukulpane Sudassi Thero.  This live Dhamma Discussion was later audio edited to remove unwanted noises and pauses and presented below as separate questions and answers to provide improved listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ එකසිය හතලිස් පස් වන ධර්ම දේශනාව සහ සාකච්ඡාව වර්ෂ 2024 ජූලි මස 13 වන දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම දේශනාව තුලින් නිවනේ අනන්‍ය ලක්‍ෂණ හඳුනා ගැනීම පැහැදිලි කිරීම ආරම්භ කරන ලදී.  එහි දී දුක්ඛ සහ සමුදය සත්‍යයන්ගේ අනන්‍ය ලක්‍ෂණ පැහැදිලි කෙරිණි.

මෙදින ධර්ම සාකච්ඡාවේ ඉතා වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.


  1. ධර්ම දේශනාව: දුක්ඛ සහ සමුදය සත්‍යයන්ගේ අනන්‍ය ලක්‍ෂණ පැහැදිලි කරන්න. *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  2. අපගේ ඉන්ද්‍රියන්ගේ ඇති දුබලතාවය මගහරවා ගනිමින් දුක සහ දුකට හේතුව අඩු කර ගැනීමට අප දවස පුරා පවත්වා ගත හැකි විතර්ක සහ ප්‍රපංච වලින් අඩු වූ සිත් හේතු වෙනවා නොවේ ද? *** (වටිනා ප්‍රායෝගික පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  3. බ්‍රහ්ම ලෝක වල ඉපදී කුසල් වැඩීමට නොහැකි ද? මරණින් මතු බ්‍රහ්ම ලෝකයක ඉපදී මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමට ප්‍රර්ථනා කිරීම සුදුසු ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  4. අනුසය කෙලෙස් අප එදිනෙදා විදර්ශනා වැඩීමේ දී ප්‍රහාණය විය හැකි ද? එසේ නැතහොත් එය සිදුවන්නේ මාර්ග සිතේ පමණ ද? ***
  5. ඇලීම් ගැටීම් අඩුවූ අයෙකු තමාට නාම රූප පරිච්ඡේද ඥානය ඉපදුනා දැයි දැන ගන්නේ කෙසේද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  6. ලබාගත් විදර්ශනා ඥාන පරිහානියට පත්විය හැකිද? *** (ඉතා වටිනා පැහැදිලි කිරීමකි.)
  7. ඕජා යන්න පැහැදිලි කර දෙන්න. ***
  8. තමාගේ ජීවිතය පරදුවට තබා කෙනෙකුගේ ජීවිතය බේරීම කුමන ආකාරයේ පාරමිතාවක් ද? *** (වටිනා පැහැදිලි කිරීමකි.)
  9. මගේ දෙයක් නැති වීමෙන් සිදුවූ මෙම මානසික වෙනස් වීම පහදා දෙන්න. *** (වටිනා ප්‍රායෝගික පැනයක් සහ පැහැදිලි කිරීමකි.)
  10. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.