සප්ත බොජ්ඣංග ධර්ම වඩන ආකාරය. (08-07 -2021)

සප්ත බොජ්ඣංග ධර්ම යනු මොනවාද සහ ඒවා වඩන ආකාරය පිළිබඳව මෙහිදී පැහැදිලි කෙරේ. එමෙන්ම මෙම බෝධි අංග පිළිබඳව සරල පැහැදිලි කිරීමක් මෙම ධර්ම දේශනාවේ අන්තර්ගත වේ.

එම වටින ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬපටය මෙතනින් බාගත කරගන්න/සවන් දෙන්න.

මෙම ධර්ම දේශනාවේ වීඩියෝ පටය නැරඹීමට මෙතන click කරන්න.

මෙම ධර්ම දේශනාව සඳහා මහා කස්සපත්ථෙර බොජ්ඣංග සූත්‍රය පාදක කරගන්න ලදී. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: කස්සපත්ථෙර බොජ්ඣංග සූත්‍රය.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් මෑත කාලයේ සිදුකල මෙවැනි දායකත්ව ධර්ම දේශනා ධර්ම දේශනා ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් සිදුකල සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා සංචිතයට මෙතනින් පිවිසෙන්න. ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස මෙම ප්‍රශ්න සහ පිළිතුරු වෙන වෙනම ඉදිරිපත් කර ඇත.

ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ Dhamma Yathra දහම් සංසදයට එක්වන ආකාරය සඳහා මෙතන click කරන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.