සිත රැක ගැනීම. (26-11-2023)

සිත රැක ගැනීම. (26-11-2023)

සිත රැක ගැනීම. (26-11-2023)

සිත රැක ගැනීම පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය මගින් සිදු කරන ලද මෙම ධර්ම දේශනාව ඉතා වටිනා ධර්ම දේශනාවකි.  අපේ සිත රැක ගැනීම සඳහා සතියෙන්, සම්පජඤ්ඤයෙන් සහ වීර්යයෙන් යුතුව අපගේම සිත පුහුණු කිරීම පිලිබඳ වටිනා කරුණු මෙහිදී ඉදිරිපත් කෙරේ.

සිත රැක ගැනීමට පුහුණු කලයුතු කරුණු ලෙස;

  1. දිගු කාලයක් පුරා අපගේ සිත ක්‍රියාත්මක වන රටාවන් හඳුනා ගැනීමට සතිය සහ සම්පජඤ්ඤය දියුණු කිරීම.
  2. වරදක් සිදු වෙන්නට යන තැන වහ වහා සිහිය සහ වීර්ය උපදවා ගනිමින් වරදින් සිත වලක්වා ගැනීම.
  3. නුවන උපදවා ගෙන එම වරද නොකර සිටීමේ අවශ්‍යතාවය ගැන සිත දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහි දී පැහැදිලි කෙරේ.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ධම්මපදයේ චිත්ත වග්ගයේ එන තුන්වන ගාථා රත්නයයි. එම ගාථාව සහ එහි නිධාන කථාව ධම්මපදයෙන් මෙතැනින් කියවන්න: සුදුද්දසං සුනිපුනං…


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  2. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  3. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  4. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  5. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  6. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  7. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  8. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.