මානසික සතුට ඇති කරගැනීම. (29-06-2023)

මානසික සතුට ඇති කරගැනීම පිලිබඳ මෙම ධර්ම දේශනාව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනියෙන් වර්ෂ 2023 ජූනි 29 දින සිදුකරන ලදී.

මානසික සතුට ඇති කරගැනීම. (29-06-2023)

මානසික සතුට ඇති කරගැනීම පිලිබඳ මෙම ධර්ම දේශනාව අපට වැදගත් වන්නේ ඒ තුලින් අප බහුල ලෙස විඳිනා තෘෂ්ණා මූලිකව, කෙලෙස් සහිතව ලබනා සතුටේ ඇති දුබලකම් පැහැදිලි කරමින් එයට වඩා වටිනා සතුටක් වන නිරාමිස සතුට ඇති කරගන්නා ආකාරය පිලිබඳව පැහැදිලි කෙරෙන බැවිනි.

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනියෙන් සිදුකල මෙම ධර්ම දේශනාව එම නිරාමිස සතුට පුහුණු කරන, දියුණු කරන ආකාරය පෙන්වා දෙන බවින් ඉතා වටිනා වේ.  

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, එකක නිපාතයේ, වීර්යාරම්හ වර්ගයේ එන සන්තුට්ඨ සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: සන්තුට්ඨ සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.