පංචනීවරණ ධර්ම. (03-03-2023)

පංචනීවරණ ධර්ම. (03-03-2023) – දායකත්ව ධර්ම දේශනාව.

පංචනීවරණ ධර්ම පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව වැදගත් වන්නේ පහත දැක්වෙන කරුණු නිසාවෙනි.

  1. පංචනීවරණ ධර්ම හඳුනා ගන්නා ආකාරය.
  2. පංචනීවරණ ධර්ම ඇතිවීමේ හේතු මොනවා ද?
  3. පංචනීවරණ දුරු කරන්නේ කෙසේ ද?
  4. පංචනීවරණ ධර්ම දුරු කර ගැනීම ලෞකික ජීවිතය සහ නිවන් මග දියුණු කර ගැනීමට උපකාර වෙන ආකාරය පැහැදිලි කිරීම.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ මහා වර්ගයේ මග්ග සංයුක්තයේ ඕඝ වර්ගයේ එන නීවරණ සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: නීවරණ සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01