අවිද්‍යාව ඇතිවීමේ හේතු දැක්වෙන අවිජ්ජා සූත්‍රය. (14-04-2023)

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් අවිද්‍යාව ඇතිවීමේ හේතු දැක්වෙන අවිජ්ජා සූත්‍රය පිළිබඳව දායක නිවසක දී සිදුකරන ලද ධර්ම දේශනාව.

අවිද්‍යාව ඇතිවීමේ හේතු දැක්වෙන අවිජ්ජා සූත්‍රය. (14-04-2023)

අවිද්‍යාව ඇතිවීමේ හේතු සහ ප්‍රත්‍ය පටිච්චසමුප්පන්න ආකාරයෙන් පැහැදිලි කෙරෙන ඉතා වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සිදුකරන ලදී.

ත්‍රිපිටකයේ ඇති එක් අවිජ්ජා සූත්‍රයක් පාදක කරගෙන සිදුකල එම ධර්ම දේශනාවෙන් අපට ඉගෙන ගත යුතු වටිනා කරුණු බොහොමයක් ඇතුලත් වේ.  සසරේ මුල් ආරම්භය අවිද්‍යාව නොවන බව, පටිච්චසමුප්පාදය යන්න හේතු ඵල වශයෙන් කරුණු දෙකකින් පැහැදිලි කිරීම, අවිද්‍යාව ඇතිවෙන ආකාරය සහ ප්‍රඥා විමුක්තිය ඇතිවෙන ආකාරය යන කරුණු ඇතුළු තවත් බොහෝ වටිනා කරුණු පැහැදිලි කෙරේ.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, දසක නිපාතයේ, යමක වර්ගයේ එන අවිජ්ජා සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: අවිජ්ජා සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.