රටේ පවතින වත්මන් තත්වය හමුවේ අප විසින් සිදු කළ යුතු දේ.

Image by anuvat intarachune from Pixabay.

රටේ පවතින වත්මන් තත්වය හමුවේ අප විසින් සිදු කළ යුතු දේ පිලිබඳ අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ශ්‍රී ලාංකිකයන් හට ඉතාම කාලෝචිත වන්නේ;

  1. පුද්ගලිකව සහ ජනතාවක් වශයෙන් අප ආපදා අවස්ථාවන් වලදී හැඟීම් මත සහ ඇබ්බැහිකම් මත ප්‍රතික්‍රියා කිරීම වෙනුවට සිහිය සහ නුවණ අවධි කරගන්නා ආකාරය.
  2. ආපදා අවස්ථාවන් (අපේක්ෂා නොකළ කරදරයක්) වලදී අපගේ මානසික හා කායික වීර්යත් සහ බලයත් පුබුදුවා ගැනීමේ හැකියාවේ ඇති වැදගත්කම.
  3. මෙවන් ආපදා කාලයක දී එයින් නැගී සිටීමට අප විසින් සිදුකල යුතු පියවර පහක් ඇතුලත් ක්‍රමවේදය හඳුන්වා දීම.

යන කරුණු නිසාවෙනි.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.