දානය සහ ශීලය. (05-06-2022)

දානය සහ ශීලය පිළිබඳව අති පුජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව කලාතුරකින් අසන්නට ලැබෙන විශිෂ්ඨ ධර්ම දේශනාවක් වන්නේ;

  • දානය සහ ශීලය අතර ඇති සම්බන්ධතාවය පෙන්වා දීම,
  • දානයේ ප්‍රභේද මැනවින් දක්වා තිබීම,
  • දානය සහ ශීලයට මූලික වෙන මානුෂීය මනෝභාවයේ ඇති වැදගත් කම,
  • කුසලය වැඩෙන ආකාරයෙන් දන්දෙන ආකාරය,
  • දානයේ ඇති භෞතික සහ මානසික කොටස යන අංගයන් දෙක වෙන වෙනම විපාක දෙන ආකාරය,
  • දානයේ ඇති මානසික කොටස ශීලයට සම්බන්ධ වෙන ආකාරය,
  • ශීලයේ ඇති ශික්‍ෂණය සහ සංවරය යන අවස්ථා දෙකම දියුණු කිරීමේ වැදගත් කම,
  • දානය දීමේදී එය ධාර්මිකව උපයාගත් දෙයකින් සිදුකල යුතුබව දක්වන්නේ මන්ද?,
  • ඥාන සම්ප්‍රයුක්තව දානය සිදු කරන්නේ කෙසේද?

යන කරුණු නිසාවෙනි.

“දානය සහ ශීලය” ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙම යොමුවෙන් ලබාගන්න.

දානය සහ ශීලය” ධර්ම දේශනාවේ වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, මජ්‌ඣිම නිකායේ, උපරි පන්නාසකයේ, විභඞ්‌ග වර්ගයේ ඇති දක්ඛිණාවිභඞ්ග සූත්‍රයයි.  එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: දක්ඛිණාවිභඞ්ග සූත්‍රය.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.