දමනය කළ පිරිසිදු සිතක් පවත්වා ගැනීම. (01-01-2023)

දමනය කළ පිරිසිදු සිතක් පවත්වා ගැනීම පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා ප්‍රයෝජනවත් දේශනාවක් වන්නේ එමගින් පහත දැක්වෙන කරුණු පැහැදිලි කෙරෙන නිසාවෙනි.

  1. සිතේ ස්වභාවය විස්තර කරමින් සිත දමනය සහ පිරිසිදු කරනවා යන්න කුමක්දැයි පැහැදිලි කිරීම.
  2. දුකට හේතුවෙන නාම රූප ධර්ම පාලනය කරනවා කියන්නේ කුමක් ද යන්න පැහැදිලි කිරීම.
  3. හික්මීම සහ සංවරයේ ඇති වෙනස සහ ඒ තත්වයන් ඇති කරගන්නා ආකාරයන් පැහැදිලි කිරීම.
  4. සති සම්පජඤ්ඤය සහ ප්‍රඥාව දියුණු කිරීමේ වැදගත් කම පැහැදිලි කිරීම.
  5. විශේෂ කෞශල්‍යයන් වන අභිඥා පිලිබඳ පැහැදිලි කිරීම.
  6. සිහිය, ප්‍රඥාව සහ වීර්යයේ ඇති වටිනාකම පැහැදිලි කිරීම.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ධම්ම පදයේ චිත්ත වර්‍ගයේ තුන්වන ගාථා රත්නයයි. එම ගාථාවේ නිධාන කථාව සහ ගාථාව ධම්මපදයෙන් මෙතනින් කියවන්න:අප්‍රසිද්ධ භික්‍ෂුවකට සැලකූ ප්‍රසිද්ධ උපාසිකාවක්.


ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  2. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  3. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  4. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  5. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  6. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01