සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 23 – කර්ම විපාක දීමේ සංකීර්ණ බව) 13-03-2023

සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 23 – කර්ම විපාක දීමේ සංකීර්ණ බව) 12-03-2023

මෙවර සුගත පද විවරණ, කුසල සහ අකුසල කර්ම විපාක දීමේ සංකීර්ණ සහ විවිධ ආකාරයන් අපට පහදා දෙන වටිනා දහම් සාකච්ඡාවක් විනි.  සත්වයාගේ මරණය සිදුවීමට කර්මය බලපානවා ද? කාල මරණ සහ අකාල මරණ සිදුවීමට හේතු මොනවා ද?  කර්මය විපාක දෙන බියකරු සහ විශ්මිත ආකාරයන් මොනවා ද යන බෞධයින් හට ඉතා වටිනා කරුණු මෙහි දී පැහැදිලි කෙරේ.  

සුගත පද විවරණ, අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත යහපත් වූ ධර්ම ග්‍රන්ථ, ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියුම් ලෙස සතිපතා විවරණයට ලක් කරන දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවයි.

අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත “ධර්ම විනිශ්චය” ග්‍රන්ථය ඇසුරු කරගනිමින් මෙම සුගත පද විවරණ දහම් මාලාව සිදු කෙරේ.

සුගත පද විවරණ – ධර්ම විනිශ්චය දහම් සාකච්ඡා මාලාවේ පසුගිය වැඩසටහන් ඇතුලත් වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.

Share this with others as a gift of Dhamma!

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.